වයස 7ක් වූ ඔබේ දුව වයස 29ක පුරුෂයෙක්ට විවාහ කර

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඒ අතින් බැලුවම බන් ලංකාවේ වගේ රටක උපදින්නත් පින් කරලා තියෙන්නේ ඕන.
    tnx 4 sharing ++
    :no::no:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    securedownload.jpg


    අනේ පව්...බෝනික්කො ලං කරගෙන සෙල්ලම් කරන වයසෙ පැංචියො....:sorry::sorry::sorry:
    මේ වගේ අසම්ජ්ජාති නීති හදපු උන්ට හෙන ගහලත් මදි.:growl::growl::frown:
     
    මේවා හෙන ගහන වැඩ. මුන්ට පොඩි ළමයෙක් දිහාවත් අනුකම්පා සිතින්, ආදරයෙන්, බලන්න බෑ. මුන්ට ඕනේ .........................

    මට මෙතනින් එහාට කියාගන්න බෑ. ඔයාලා ඔක්කෝට එන සිතුවිලිමයි මටත් එන්නේ. ඒ නිසා මම කිවා කියලා හිතා ගන්න.
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    maha tirisan veda.. hayak hatarak noterena ahinsaka lamai.. 16+ nan kamakut ne kiyanna puluwan... eth... paw.. marriage kiyana eka terum aran karanna ona deyak.. oka maha tirisan vedak ne :(
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මේවට කතාකරන්න කට්ටිය නැ බන් කොහෙවත් ......
    මේක දාලා අපිව දැනුවත් කරාට උබට තෑන්ක් කොල්ලෝ............
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පිස්සු නෑත්තම් මරු.. අපෝ මේ වගේ බාල අපරාධ කරන උනුත් මේ ලොකේ ඉන්නවනේ..... නොදකින් විතරක් :frown::frown: