Munwa Vinasha karala danna ona
ufo218 Member Oct 29, 2010 1,435 48 0 hamathanama innawa anywhere Oct 1, 2011 #41 Munwa Vinasha karala danna ona
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Oct 1, 2011 #42 ඒ අතින් බැලුවම බන් ලංකාවේ වගේ රටක උපදින්නත් පින් කරලා තියෙන්නේ ඕන. tnx 4 sharing ++
adult.junior Well-known member Mar 31, 2011 2,959 591 113 Wilderness Oct 1, 2011 #43 Onna oya sharia law oona kiyala thamayi lankaweth eastern province eke dan kiyanne.
rskoora Well-known member Apr 1, 2008 4,001 608 113 Oct 1, 2011 #49 Ali puncha said: Click to expand... K**i ballo nee banz
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Oct 1, 2011 #50 අනේ පව්...බෝනික්කො ලං කරගෙන සෙල්ලම් කරන වයසෙ පැංචියො.... මේ වගේ අසම්ජ්ජාති නීති හදපු උන්ට හෙන ගහලත් මදි.
අනේ පව්...බෝනික්කො ලං කරගෙන සෙල්ලම් කරන වයසෙ පැංචියො.... මේ වගේ අසම්ජ්ජාති නීති හදපු උන්ට හෙන ගහලත් මදි.
tharadarshana Member Feb 21, 2011 153 17 0 ඇයි එන්නද අහන්නේ Oct 1, 2011 #51 මේවා හෙන ගහන වැඩ. මුන්ට පොඩි ළමයෙක් දිහාවත් අනුකම්පා සිතින්, ආදරයෙන්, බලන්න බෑ. මුන්ට ඕනේ ......................... මට මෙතනින් එහාට කියාගන්න බෑ. ඔයාලා ඔක්කෝට එන සිතුවිලිමයි මටත් එන්නේ. ඒ නිසා මම කිවා කියලා හිතා ගන්න.
මේවා හෙන ගහන වැඩ. මුන්ට පොඩි ළමයෙක් දිහාවත් අනුකම්පා සිතින්, ආදරයෙන්, බලන්න බෑ. මුන්ට ඕනේ ......................... මට මෙතනින් එහාට කියාගන්න බෑ. ඔයාලා ඔක්කෝට එන සිතුවිලිමයි මටත් එන්නේ. ඒ නිසා මම කිවා කියලා හිතා ගන්න.
SK143 Well-known member Dec 14, 2007 3,335 87 48 ρυи¢нι яσмαуα Oct 1, 2011 #52 maha tirisan veda.. hayak hatarak noterena ahinsaka lamai.. 16+ nan kamakut ne kiyanna puluwan... eth... paw.. marriage kiyana eka terum aran karanna ona deyak.. oka maha tirisan vedak ne
maha tirisan veda.. hayak hatarak noterena ahinsaka lamai.. 16+ nan kamakut ne kiyanna puluwan... eth... paw.. marriage kiyana eka terum aran karanna ona deyak.. oka maha tirisan vedak ne
baamitha Member Nov 4, 2010 1,679 316 0 ඇයි එන්නද ? Oct 1, 2011 #53 මේවට කතාකරන්න කට්ටිය නැ බන් කොහෙවත් ...... මේක දාලා අපිව දැනුවත් කරාට උබට තෑන්ක් කොල්ලෝ............
HashanR Member Jun 26, 2011 2,839 421 0 Matara Oct 1, 2011 #54 me wage dewal loke pawathinne tika kalai ...
saki2 Member Apr 30, 2010 676 100 0 Kandy Oct 2, 2011 #57 ane paw podi genulamai tika..pera paw tamai itin...
IshanS Well-known member Feb 21, 2009 1,880 86 48 ☁☀ BluE SkY ☀ ☁ Oct 2, 2011 #58 පිස්සු නෑත්තම් මරු.. අපෝ මේ වගේ බාල අපරාධ කරන උනුත් මේ ලොකේ ඉන්නවනේ..... නොදකින් විතරක්
djprabhath Well-known member Jan 3, 2007 7,332 768 113 සිරිලංකාවේ.. Oct 2, 2011 #59 පවුකාර පෙරේතයෝ,,,,,,,
T tnaabyss Junior member Oct 4, 2011 105 6 18 Jan 6, 2012 #60 Lankaweth Meka Karanna Samaharu Aasa Athi...... Neda..?