වයිගෙ නමට car එකක්.

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    වයිෆ් කාර් එකක් ඉල්ලනව. ලඟ එන බර්ත් ඩේ එකට used vitz එකක් දෙන්න කියල බැලුවෙ. වාහනේ මගේ නමට අරන් දෙන එකද එයාගෙ නමට අරන් දෙන එකට හොඳ.

    මම මෙහෙ ඇහුවෙ වයිෆ් සහ මම අතර ගොඩක් ප්‍රශ්න තිබිල තියෙනව. විශේෂයෙන් සල්ලි එහෙම අඩු දවස්වල. දැන් ටිකක් අඩුයි. ඒත් තාමත් ඉදල හිටල ටිකක් Over යනව.

    ඔයා වයිෆ්ට වාහනයක් දෙනවනම් ඔයාගෙ නමටද ගන්නේ වයිෆ්ගෙ නමටද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    mage namata

    Wife ge namata ganne naa. Oya magule ganunta kohomath thernne na. ube namatama liyaganna



    මාර සල්ලිකාරයොනේ මේකේ ඉන්නේ.

    Birthday gifts walata Car denawa bung samahara un. 21st Birthday walata specially denawaa Kellonta ehama
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Ganna property ekak ube namata only..! Gaanu wishwasa karanna epa ada samaje..!!! Antime ubata puke arala wena minihek ekka yai... e nisa dura diga hitapan...
     
    • Like
    Reactions: Jecob Boman

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Vitz ganna epa space madi. Ganita sapak ganna unath harennawath bah. Anthimata ganige konda gihilla ekatath umbata thamai wiyadam karanna wenne. Space thyenna van ekak wage aran deepan. Ethokota gani sapak gattath konda yanne nah