වයිෆ් කාර් එකක් ඉල්ලනව. ලඟ එන බර්ත් ඩේ එකට used vitz එකක් දෙන්න කියල බැලුවෙ. වාහනේ මගේ නමට අරන් දෙන එකද එයාගෙ නමට අරන් දෙන එකට හොඳ.
මම මෙහෙ ඇහුවෙ වයිෆ් සහ මම අතර ගොඩක් ප්රශ්න තිබිල තියෙනව. විශේෂයෙන් සල්ලි එහෙම අඩු දවස්වල. දැන් ටිකක් අඩුයි. ඒත් තාමත් ඉදල හිටල ටිකක් Over යනව.
ඔයා වයිෆ්ට වාහනයක් දෙනවනම් ඔයාගෙ නමටද ගන්නේ වයිෆ්ගෙ නමටද?