වයිට්වෝකර්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    laknath123 විසින් මා හට පවරන ලද ඇටොර්නි බලය අනුව ඔහුගෙ පලිගැනිමේ බම්ප් 1000න් හතරවැන්න මෙලෙස ප්‍රකාශ කරමි

    bump

    :angry: 3.4 :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    pපොර අන්තිමට පොස්ට් එකක් දාලා තියෙන්නේ 03-04-2018, 08:44 PM.ඊට පස්සේ මොනවහ් කියලම නෑනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pපොර අන්තිමට පොස්ට් එකක් දාලා තියෙන්නේ 03-04-2018, 08:44 PM.ඊට පස්සේ මොනවහ් කියලම නෑනේ

    පොර බඩු අස් කරනවා ඇති. ශීත ඇඳුම් එහෙම හොයනවා ඇති. සීනි සම්බල්, චිලිපේස්ට්, අච්චාරු එහෙම පැකට් කරනවා ඇති. අඳුරන ගෙවල් වලට නෑයන්ගේ ගෙවල් වලට යනවා ඇති වැඳලා කියලා ටිකක් උන්ව රිද්දෝලා එන්න. බිසී ඇති බං. :P
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0

    minihage visa eke mokaddo awulak kiyala me dawas wala embassy eke pigan hodanawalu :(
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපේ ගෙවල් ලග රසට අච්චාරු හදන ඇන්ටි කෙනෙක් ඉන්නවා. එයාට කියලා ලොකු අච්චාරු බෝතලයක් හදවගෙන එන්නම් මාත් එයාර්පෝර්ට් එකට.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ ගෙවල් ලග රසට අච්චාරු හදන ඇන්ටි කෙනෙක් ඉන්නවා. එයාට කියලා ලොකු අච්චාරු බෝතලයක් හදවගෙන එන්නම් මාත් එයාර්පෝර්ට් එකට.

    :love::love:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    WhiteWalker WhiteWalker is offline
    Senior Member
    Hide User CustomizationsSend Message User Lists
    Last Activity: 03-06-2018 02:02 PM :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    WhiteWalker WhiteWalker is offline
    Senior Member
    Hide User CustomizationsSend Message User Lists
    Last Activity: 03-06-2018 02:02 PM :(

    පොර බඩු අස් කරනවා ඇති. ශීත ඇඳුම් එහෙම හොයනවා ඇති. සීනි සම්බල්, චිලිපේස්ට්, අච්චාරු එහෙම පැකට් කරනවා ඇති. අඳුරන ගෙවල් වලට නෑයන්ගේ ගෙවල් වලට යනවා ඇති වැඳලා කියලා ටිකක් උන්ව රිද්දෝලා එන්න. බිසී ඇති බං. :P

    :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    WhiteWalker WhiteWalker is offline
    Senior Member
    Hide User CustomizationsSend Message User Lists
    Last Activity: 03-06-2018 02:02 PM :(

    :(:(
    සිරියස්ලි ඌට මොකදවුනේ?
    මමනම් මේ ත්‍රේඩ් එක අදින් පස්සේ බම්ප් කරන්නේ නෑ .
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Sorry machan umba gena hithan hitiya wradi...
    Ridila pm kalla kiwwa umba mona wage ekeda kiyala...

    Suba pathum machan....:)