laknath123 විසින් මා හට පවරන ලද ඇටොර්නි බලය අනුව ඔහුගෙ පලිගැනිමේ බම්ප් 1000න් හතරවැන්න මෙලෙස ප්රකාශ කරමි
bump
3.4 
එහෙම ගියානං හරිම කැතැයි නේද ප්රෙන්![]()
නොකියම ගියේ අපි එක්ක තරහ වෙලාවත්ද
pපොර අන්තිමට පොස්ට් එකක් දාලා තියෙන්නේ 03-04-2018, 08:44 PM.ඊට පස්සේ මොනවහ් කියලම නෑනේ

pපොර අන්තිමට පොස්ට් එකක් දාලා තියෙන්නේ 03-04-2018, 08:44 PM.ඊට පස්සේ මොනවහ් කියලම නෑනේ
පොර බඩු අස් කරනවා ඇති. ශීත ඇඳුම් එහෙම හොයනවා ඇති. සීනි සම්බල්, චිලිපේස්ට්, අච්චාරු එහෙම පැකට් කරනවා ඇති. අඳුරන ගෙවල් වලට නෑයන්ගේ ගෙවල් වලට යනවා ඇති වැඳලා කියලා ටිකක් උන්ව රිද්දෝලා එන්න. බිසී ඇති බං.![]()

minihage visa eke mokaddo awulak kiyala me dawas wala embassy eke pigan hodanawalu![]()

අපේ ගෙවල් ලග රසට අච්චාරු හදන ඇන්ටි කෙනෙක් ඉන්නවා. එයාට කියලා ලොකු අච්චාරු බෝතලයක් හදවගෙන එන්නම් මාත් එයාර්පෝර්ට් එකට.

WhiteWalker WhiteWalker is offline
Senior Member
Hide User CustomizationsSend Message User Lists
Last Activity: 03-06-2018 02:02 PM![]()
පොර බඩු අස් කරනවා ඇති. ශීත ඇඳුම් එහෙම හොයනවා ඇති. සීනි සම්බල්, චිලිපේස්ට්, අච්චාරු එහෙම පැකට් කරනවා ඇති. අඳුරන ගෙවල් වලට නෑයන්ගේ ගෙවල් වලට යනවා ඇති වැඳලා කියලා ටිකක් උන්ව රිද්දෝලා එන්න. බිසී ඇති බං.![]()

WhiteWalker WhiteWalker is offline
Senior Member
Hide User CustomizationsSend Message User Lists
Last Activity: 03-06-2018 02:02 PM![]()

Sorry machan umba gena hithan hitiya wradi...
Ridila pm kalla kiwwa umba mona wage ekeda kiyala...
Suba pathum machan....![]()