මචං පොඩි අදහසක් තියෙනව ගෙදර වයින් හදල වෙළඳපොළට දාන්න ස්වයං රැකියාවක් විදියට.. මෙහෙම දෙයක් කරනවානම් නීතිමය පැත්තෙන් අවසරයක් ගන්න ඕනද?බිස්නස් එකක් විදියට ලියාපදිංචි කරද්දී මොනවද එන්න පුළුවන් ගැටළු ? තව මොනවද එන්න පුළුවන් ප්රශ්න?
yes.. aniwaryayen quality certify karaganna one..ප්රමිතියට කරන්න ඕන වැඩ නේ ඕව
මචං පොඩි අදහසක් තියෙනව ගෙදර වයින් හදල වෙළඳපොළට දාන්න ස්වයං රැකියාවක් විදියට.. මෙහෙම දෙයක් කරනවානම් නීතිමය පැත්තෙන් අවසරයක් ගන්න ඕනද?බිස්නස් එකක් විදියට ලියාපදිංචි කරද්දී මොනවද එන්න පුළුවන් ගැටළු ? තව මොනවද එන්න පුළුවන් ප්රශ්න?
View attachment 99839