වයින්.. වයින්..වයින්... Homemade

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං පොඩි අදහසක් තියෙනව ගෙදර වයින් හදල වෙළඳපොළට දාන්න ස්වයං රැකියාවක් විදියට.. මෙහෙම දෙයක් කරනවානම් නීතිමය පැත්තෙන් අවසරයක් ගන්න ඕනද?බිස්නස් එකක් විදියට ලියාපදිංචි කරද්දී මොනවද එන්න පුළුවන් ගැටළු ? තව මොනවද එන්න පුළුවන් ප්‍රශ්න?
    how-to-make-easy-homemade-wine-red-or-white.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කාර්මික සංවර්ධන මණ්ඩලය තමයි මේ වගේ බිස්නස් කරන්න පුහුණු වැඩමුළු එහෙම පවත්වන්නේ, උන් වයින් පර්මිට් හෝ ඒ නීතිමය පැත්ත ගැන උපදෙස් දෙනවාද දන්නේ නෑ, එත් අහල බලන්න.
     
    • Love
    • Like
    Reactions: NRTG and rmpuom

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Monawa nathath surabadu eke unta pagawa denna wei. Me rate legal widihata manussayek deyak karanna giyoth pagawa nodee. Eminiha Pangaea nodunna tharahata kawadawath ok ekak denne naha. Hondama ththwen kalath. Pagawa nodeema indapalla. Okunta samaharak pagawa dena nisa thamai. Sadarana minihata thana nathi wela thiyenne. Allasa dutu thana wiruddawa, allasa dun saha gath aya samajayata eli karapalla...
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    Sinhalaya ekath copy kra neda.wine wikunanna ba alcohol presentation eka volume mg10ta 0.001 and 0.003aduwenna one .ethakota ethin coca cola thamai hadanna wenne.wine wikunala hire yanne mokatada kassipuma wikunapan Machan.
     
    Last edited:
    • Haha
    Reactions: rmpuom

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං පොඩි අදහසක් තියෙනව ගෙදර වයින් හදල වෙළඳපොළට දාන්න ස්වයං රැකියාවක් විදියට.. මෙහෙම දෙයක් කරනවානම් නීතිමය පැත්තෙන් අවසරයක් ගන්න ඕනද?බිස්නස් එකක් විදියට ලියාපදිංචි කරද්දී මොනවද එන්න පුළුවන් ගැටළු ? තව මොනවද එන්න පුළුවන් ප්‍රශ්න?
    View attachment 99839

    haduwma kypn customers la tikak denam ubata set krala
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගෙදර හදන වයින් වල මෙතිල් ඇල්කොහොල් තියෙනවද කියල චෙක් කරගන්න සරල ක්‍රමයක් නැද්ද.....?