If you are planning to have a child, you better have a retirement plan. Mindsets like these are what keeps thirdworld countries from developing. Purpose of the youngsters is to have a safe job, build a house, marry, make more children, take care of the parents and rot in that house until they become a burden to their children too. Very few prople have a broader vision than that, and that vision comes from intelligent parents. After 18 children should have the freedom to do whatever they want, go and live wherever they want. I’m not telling to ignore your parents. I’m telling that checking once in a while is enough.Lankawe Godak Inne Ganita Baya, Niwata Kimbi Simbala.
Demapiyo Ugannala, Loku Mahath Karata Passe. Hu** Kata Yata Wela, Genita Mase Padiyath Dila, Ganige Padeta Natana Un.
Thawa Kotasa Bedala Rata Gihin, Ganith Ekka Demapiyonta Ohe Call Karanawa Withara Kisi Hagimak Ne, Wenama Lokeka.
Poltroons,
What, I Believe Is What Lord Buddha Said. We Cannot Pay Off Debit, That Own To Parents, At Any Cost.
oke athalma kotasa tamai bn family ekatama 1i unama + toxic parents + parents separate unamaApe culture ekama ape karumeta hitiya
ithin kawda bijjo eka gei inna kiwweeka gei idagena dennagen ekkenek thoran inna ba mitto. ethakota thamai wali wadi wenne.
correct wayඅවශ්‍ය තැන දෙමාපියන්ට උනත් තදින් කතා කරන්න ඕන එටකොට තමයි මොළේට යන්නේ. ගෑණිටත් එච්චර තමයි. එහෙම නැතුව දෙපැත්තට වැනෙන්න ගියාම දෙගොල්ලොම එනවා උබව නටවන්න.උබ කෙලින් හිටියම ඒ දෙගොල්ලෝ නිකම්ම එක පැත්තක් වෙනවා. මගේ අම්මා තාත්තා ලංකාවේ නෙවෙයි ජිවත් වෙන්නෙ ඒත් කවදාවත් මගේ ෆෝන් එකට කතා කරන්නේ නෑ වයිෆ්ට තමයි කතා කරන්නේ වයිෆ් තමයි පැය ගණන් ඒගොල්ලන්ගේ හිතෙන් හදාගත්ත ප්‍රශ්න අහගෙන ඉන්නේ හිත සනසවන්නේ. ඒගොල්ලෝ වයිෆ්ට කතා කරපු ගමන් ඉස්සලම අහන්නේ "දුව අපේ සතා ගෙදරද? " කියලා බැරි වෙලාවත් වයිෆ් ඔව් කිව්වොත් එහෙනම් පස්සේ කතා කරන්නම් කියලා තියනවා. මම ඒක දැනගත්තෙත් දවසක් වයිෆ්ගේ ෆෝන් එකට මම ආන්සර් කරාම අපේ අම්මා ඔහොම ඇහුවා මම කිව්වා දුව නානවා සතා කතා කරන්නේ කියලාඊටපස්සේ එහෙම දෙයක් කිව්වේ නෑ වගේ අනේ පැටියෝ කොහොමද ඔයා අද ගෙදරද කියලා ඇහුවා
ඉතිං හිතපන්කෝ තත්වේ
අවශ්‍ය තැන දෙමාපියන්ට උනත් තදින් කතා කරන්න ඕන එටකොට තමයි මොළේට යන්නේ. ගෑණිටත් එච්චර තමයි. එහෙම නැතුව දෙපැත්තට වැනෙන්න ගියාම දෙගොල්ලොම එනවා උබව නටවන්න.උබ කෙලින් හිටියම ඒ දෙගොල්ලෝ නිකම්ම එක පැත්තක් වෙනවා. මගේ අම්මා තාත්තා ලංකාවේ නෙවෙයි ජිවත් වෙන්නෙ ඒත් කවදාවත් මගේ ෆෝන් එකට කතා කරන්නේ නෑ වයිෆ්ට තමයි කතා කරන්නේ වයිෆ් තමයි පැය ගණන් ඒගොල්ලන්ගේ හිතෙන් හදාගත්ත ප්‍රශ්න අහගෙන ඉන්නේ හිත සනසවන්නේ. ඒගොල්ලෝ වයිෆ්ට කතා කරපු ගමන් ඉස්සලම අහන්නේ "දුව අපේ සතා ගෙදරද? " කියලා බැරි වෙලාවත් වයිෆ් ඔව් කිව්වොත් එහෙනම් පස්සේ කතා කරන්නම් කියලා තියනවා. මම ඒක දැනගත්තෙත් දවසක් වයිෆ්ගේ ෆෝන් එකට මම ආන්සර් කරාම අපේ අම්මා ඔහොම ඇහුවා මම කිව්වා දුව නානවා සතා කතා කරන්නේ කියලාඊටපස්සේ එහෙම දෙයක් කිව්වේ නෑ වගේ අනේ පැටියෝ කොහොමද ඔයා අද ගෙදරද කියලා ඇහුවා
ඉතිං හිතපන්කෝ තත්වේ
