වයිපරෙයි අම්මයි බැලන්ස් කරන්නේ කොහොමද බන්?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    10 men can live in one house but 2 women cannot live in one room...thats the reality. even mothers and daughters fight. i have seen this in real life.
    unge mokak hari wire maru wechchi case ekak thiyenawa.

    ekata inna yaluwo gana unath welawakata dos kiyanawa aye munata hina wela innawa. :lol: :lol: :lol:

    un dos kiyaddi apith panala dos kiyanna giyoth eetapasse api waradi. :lol::lol:
     
    • Like
    • Haha
    Reactions: Mugen and ExamHe

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    වයිපරේ ස්ලෝ ස්පීඩ් එක int ස්විච් එකෙන් බැලන්ස් කරන්න පුලුවන්...
    GIF by Steve Harvey TV
     
    • Haha
    Reactions: Ryan08 and PHBhagya

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    bump - interesting, informative and hilarious topic. :lol:
    I have seen only very few mother in laws and daughter in laws tolerate each other and get on together.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    බැලන්ස් කරන්න බෑ..
    එකක් ශේප් කරනකොට අනික අවුට් යනවා..
    හොදම දේ අම්මට දිනුම දීලා ගෑනිව ශේප් එකේ තියාගෙන ඉන්න එක..
    ගෑනු 1000ක් ගන්න පුලුවන්, හැබැයි එක අම්මයි මුලු ජීවිත කාලෙටම, ඒ හින්දා අම්මව බලපන් හැම වෙලේම, ගෑනිට තේරුම් කරලා දියන්..
    දෙන්නගෙම නඩු අහන්නේ නැතුව ගොනා වගේ ඉදපන්..
    සියලු දේ අත ඇරලා ගැනියෙක් එන්නේ මිනිහා මත්තෙම නැහෙන්න, එක අතකින් ගැනි පවු කියලත් හිතෙනවා වෙලාවකට, ඒ වගෙම තමා බන් අම්මත්, සියල්ල අත ඇරලා අවිත් අපිව උස් මහත් කරපු එකේ ගරුත්වය එයාට දෙන්නම ඕන..
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    ඕක අමාරුයි . එක හින්දා බැන්දට පස්සේ උබලා දෙන්නා වෙනම ඉදපන් ඒ අතරේ අම්මලා ගැනත් හොයලා බලන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,245
    1
    16,106
    113
    බැලන්ස් කරන්න බෑ..
    එකක් ශේප් කරනකොට අනික අවුට් යනවා..
    හොදම දේ අම්මට දිනුම දීලා ගෑනිව ශේප් එකේ තියාගෙන ඉන්න එක..
    ගෑනු 1000ක් ගන්න පුලුවන්, හැබැයි එක අම්මයි මුලු ජීවිත කාලෙටම, ඒ හින්දා අම්මව බලපන් හැම වෙලේම, ගෑනිට තේරුම් කරලා දියන්..
    දෙන්නගෙම නඩු අහන්නේ නැතුව ගොනා වගේ ඉදපන්..
    සියලු දේ අත ඇරලා ගැනියෙක් එන්නේ මිනිහා මත්තෙම නැහෙන්න, එක අතකින් ගැනි පවු කියලත් හිතෙනවා වෙලාවකට, ඒ වගෙම තමා බන් අම්මත්, සියල්ල අත ඇරලා අවිත් අපිව උස් මහත් කරපු එකේ ගරුත්වය එයාට දෙන්නම ඕන..
    ස්ට්‍රෙස් එක බලපන්කො...
    බදින්න නැතුව ඉන්න ඕනෙ..

    මොන පුකක්ද..