number denna be yako ahema
Anna ekane..uba boru kiyanne e kiyanne

number denna be yako ahema

මට හිතෙන විදිහට උඹ කියපු පලවෙනි ටික හරි . ඒ කියන්නේ උඹේ යාළුවා බැඳලා. බැඳලා ඉන්න කෙල්ල ගේ වයස සහ හැඩරුව හරි. අනිත් ටික උඹ මෙහෙම උනානම් හරි කියල හිතන දේ![]()
Patta...++u normal porak bn loku line ne a unata mata wada hoda aga pata bn mata arakign ahannath hituna eth awul yai kiyala aheuwe ne bn mama
එක්කෝ මචං ඌ තමයි යාලුවා![]()
උබේ අර ලමයව දාගත්තද? මම ඇහුවා. අර කිව්ව ගනන් යනවලු. මේ අවුරුද්දට ඉන්ටවීව් ඉවරලු..කතා කරලා වැඩක් නෑ බං. යකෝ අපිට ඕය වගේ එවුන් සෙට් වෙන්නේ නෑ නේ.
කතා කරලා වැඩක් නෑ බං. යකෝ අපිට ඕය වගේ එවුන් සෙට් වෙන්නේ නෑ නේ.



උබේ අර ලමයව දාගත්තද? මම ඇහුවා. අර කිව්ව ගනන් යනවලු. මේ අවුරුද්දට ඉන්ටවීව් ඉවරලු..
මම විස්තර් අහුවා.. ඔබී කේස් එකක් ගැනනම් මුකුත් දන්නේ නැ ඒ ටීචර්.. ගනන් නම් අර ගනන් තමා. එයත් වැඩිය ඔය ගැන කත කරන්න කැමති නැ මුදල් ගනුදෙනුවක් නිසා. මොකද ඉස්කොලෙට සල්ලි ගත්තට ගුරුවරුන්ට සල්ලි ගන්නවා කියන්න බැරි නිස රජයෙනේ ඒ අය. ඉන්ටවීව් නම් මේ අවුරුද්දට ඉවරලු.මගේ පොඩි එකාව දාන්න නෙවෙයි මචන් ඇහුවේ. අපේ එක්කෙනාට තව කල් තියෙනවා. ඕ.බි. එක හදාගන්න ඕන වේලා තිබ්බා අපේ එකෙක් ට. ඒකටයි විස්තර ටිකක් හෙව්වේ. ඒත් තවම වැඩේ ගොඩ දා ගන්න විදියක් තිබ්බේ නෑ. වැඩ වගයකට හිර වේලා ඉන්නේ මේ දවස් වල.
උඹ අහලා කියන්නම් කිව්වට මොකුත් ම විස්තරයක් කිව්වේ නෑ නේ.
යම් ක්රියාවකට සමාන වූද ඊට ප්රතිවිරුද්ධ වූද ඒ හා සමාන ක්රියාවක් තියෙනව කියල අර නිව්ටන් ද කව්ද කියන කෙනා කියල තියෙනව නේද බන් (මට හරියටම මතක නැහැ)
ඔයා කරපු (කරන) වැඩේ අනාගතේ ඔයාට සිද්ධ වෙද්දි හිතහදාගෙන ඉන්න පුරුදු වෙන්න සහෝ..
මම විස්තර් අහුවා.. ඔබී කේස් එකක් ගැනනම් මුකුත් දන්නේ නැ ඒ ටීචර්.. ගනන් නම් අර ගනන් තමා. එයත් වැඩිය ඔය ගැන කත කරන්න කැමති නැ මුදල් ගනුදෙනුවක් නිසා. මොකද ඉස්කොලෙට සල්ලි ගත්තට ගුරුවරුන්ට සල්ලි ගන්නවා කියන්න බැරි නිස රජයෙනේ ඒ අය. ඉන්ටවීව් නම් මේ අවුරුද්දට ඉවරලු.
වයසක කෙනෙක්.. ඉන්ග්රිසි උගන්නන්නේ. මිනිහත් පන්නල උත්තර දුන්නේ නැ. මම ඒකයි වැඩිය හාර අවුස්සන්නගියේ නැත්තේ. මට තෙරුනා මිනිහා ටිකක් බයයි වගේ කියලා. මම වෙන ගේමකට කියලා හිතුවද මන්දා. මොකද මට ඒ ඉස්කොලේටදාන්න තරම් ලමයි නැති නිසා ඌ අප්සෙට් යන්න ඇති.ආහ් එහෙමද. අවුලක් නෑ. ඒ ටිචර් වයසක ටිචර් කෙනෙක් ද ? සමහරක් වේලාවට මම දන්නවාත් ඇති. මොනවා උගන්වන කෙනෙක් ද ? හරි උඹ මේ ගැන දන්නේ නැත්නම් ආයෙත් අහන්න යන්න ඕන නෑ.
වයසක කෙනෙක්.. ඉන්ග්රිසි උගන්නන්නේ. මිනිහත් පන්නල උත්තර දුන්නේ නැ. මම ඒකයි වැඩිය හාර අවුස්සන්නගියේ නැත්තේ. මට තෙරුනා මිනිහා ටිකක් බයයි වගේ කියලා. මම වෙන ගේමකට කියලා හිතුවද මන්දා. මොකද මට ඒ ඉස්කොලේටදාන්න තරම් ලමයි නැති නිසා ඌ අප්සෙට් යන්න ඇති.
තව කීදෙනෙකුට ගහන්න දුන්නද දන්නෑනේ.
කෙල්ලට AIDS ද දන්නෑ.
පරිස්සමින් .....
අනිත් එවුන්ගෙන් නම් සල්ලි අරන් ඇති. ඒත් මූ බොක්ක යාලුවෙක් හින්දා. පලවෙනි පාරට දෙවෙනි පාරට නිකන් දීලා. අරූ මූගේ ආසාව වැඩි කරලා මූ ලව්වා කස්ටමර්ස්ලා හොයා ගන්න උත්සහ කරනවාත් වෙන්න ඇති.
මරුසිරා;22075951 said:අඩෝ ඔය කිව්ව් ස්ටෝරි එකම තියෙන ක්ලිප් එකක් බැලුව මේ දැන් .ඒ ඉන්නේ උබද ?![]()

