වයිප් ශෙයාර් කිරිම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට හිතෙන විදිහට උඹ කියපු පලවෙනි ටික හරි . ඒ කියන්නේ උඹේ යාළුවා බැඳලා. බැඳලා ඉන්න කෙල්ල ගේ වයස සහ හැඩරුව හරි. අනිත් ටික උඹ මෙහෙම උනානම් හරි කියල හිතන දේ :)

    :lol: :lol:Patta...++
     
    • Like
    Reactions: tharakato

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    u normal porak bn loku line ne a unata mata wada hoda aga pata bn mata arakign ahannath hituna eth awul yai kiyala aheuwe ne bn mama

    නිකන් මෙහෙම චාන්ස් එකක් ලැබුනොත් කවුද එපා කියන්නේ. එපා කිව්වොත් අරූ වුනත් උඹ ගැන සෙකන්ඩ් විදියට හිතන්න පුලුවන්. කොහොම හරි. උඹ මේ දේ දිගමට කරන්නේ නැතිව හිටපන්. අන්තිමේදි හිරු ටීවී එකෙන් එයි උඹේ ගෙදරට.

    මට තවම හිතා ගන්න බෑ, අරූ මොන වගේ චරිතයක් ද කියලා. යකෝ අපිට නෑ නේ එහෙම යාලුවෝ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතා කරලා වැඩක් නෑ බං. යකෝ අපිට ඕය වගේ එවුන් සෙට් වෙන්නේ නෑ නේ.
    උබේ අර ලමයව දාගත්තද? මම ඇහුවා. අර කිව්ව ගනන් යනවලු. මේ අවුරුද්දට ඉන්ටවීව් ඉවරලු..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබේ අර ලමයව දාගත්තද? මම ඇහුවා. අර කිව්ව ගනන් යනවලු. මේ අවුරුද්දට ඉන්ටවීව් ඉවරලු..

    මගේ පොඩි එකාව දාන්න නෙවෙයි මචන් ඇහුවේ. අපේ එක්කෙනාට තව කල් තියෙනවා. ඕ.බි. එක හදාගන්න ඕන වේලා තිබ්බා අපේ එකෙක් ට. ඒකටයි විස්තර ටිකක් හෙව්වේ. ඒත් තවම වැඩේ ගොඩ දා ගන්න විදියක් තිබ්බේ නෑ. වැඩ වගයකට හිර වේලා ඉන්නේ මේ දවස් වල.

    උඹ අහලා කියන්නම් කිව්වට මොකුත් ම විස්තරයක් කිව්වේ නෑ නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගේ පොඩි එකාව දාන්න නෙවෙයි මචන් ඇහුවේ. අපේ එක්කෙනාට තව කල් තියෙනවා. ඕ.බි. එක හදාගන්න ඕන වේලා තිබ්බා අපේ එකෙක් ට. ඒකටයි විස්තර ටිකක් හෙව්වේ. ඒත් තවම වැඩේ ගොඩ දා ගන්න විදියක් තිබ්බේ නෑ. වැඩ වගයකට හිර වේලා ඉන්නේ මේ දවස් වල.

    උඹ අහලා කියන්නම් කිව්වට මොකුත් ම විස්තරයක් කිව්වේ නෑ නේ.
    මම විස්තර් අහුවා.. ඔබී කේස් එකක් ගැනනම් මුකුත් දන්නේ නැ ඒ ටීචර්.. ගනන් නම් අර ගනන් තමා. එයත් වැඩිය ඔය ගැන කත කරන්න කැමති නැ මුදල් ගනුදෙනුවක් නිසා. මොකද ඉස්කොලෙට සල්ලි ගත්තට ගුරුවරුන්ට සල්ලි ගන්නවා කියන්න බැරි නිස රජයෙනේ ඒ අය. ඉන්ටවීව් නම් මේ අවුරුද්දට ඉවරලු.
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    යම් ක්‍රියාවකට සමාන වූද ඊට ප්‍රතිවිරුද්ධ වූද ඒ හා සමාන ක්‍රියාවක් තියෙනව කියල අර නිව්ටන් ද කව්ද කියන කෙනා කියල තියෙනව නේද බන් (මට හරියටම මතක නැහැ)
    ඔයා කරපු (කරන) වැඩේ අනාගතේ ඔයාට සිද්ධ වෙද්දි හිතහදාගෙන ඉන්න පුරුදු වෙන්න සහෝ..

    ow mchn... e niwtan kiyana ekage 3rd niyamaya...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම විස්තර් අහුවා.. ඔබී කේස් එකක් ගැනනම් මුකුත් දන්නේ නැ ඒ ටීචර්.. ගනන් නම් අර ගනන් තමා. එයත් වැඩිය ඔය ගැන කත කරන්න කැමති නැ මුදල් ගනුදෙනුවක් නිසා. මොකද ඉස්කොලෙට සල්ලි ගත්තට ගුරුවරුන්ට සල්ලි ගන්නවා කියන්න බැරි නිස රජයෙනේ ඒ අය. ඉන්ටවීව් නම් මේ අවුරුද්දට ඉවරලු.

    ආහ් එහෙමද. අවුලක් නෑ. ඒ ටිචර් වයසක ටිචර් කෙනෙක් ද ? සමහරක් වේලාවට මම දන්නවාත් ඇති. මොනවා උගන්වන කෙනෙක් ද ? හරි උඹ මේ ගැන දන්නේ නැත්නම් ආයෙත් අහන්න යන්න ඕන නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආහ් එහෙමද. අවුලක් නෑ. ඒ ටිචර් වයසක ටිචර් කෙනෙක් ද ? සමහරක් වේලාවට මම දන්නවාත් ඇති. මොනවා උගන්වන කෙනෙක් ද ? හරි උඹ මේ ගැන දන්නේ නැත්නම් ආයෙත් අහන්න යන්න ඕන නෑ.
    වයසක කෙනෙක්.. ඉන්ග්‍රිසි උගන්නන්නේ. මිනිහත් පන්නල උත්තර දුන්නේ නැ. මම ඒකයි වැඩිය හාර අවුස්සන්නගියේ නැත්තේ. මට තෙරුනා මිනිහා ටිකක් බයයි වගේ කියලා. මම වෙන ගේමකට කියලා හිතුවද මන්දා. මොකද මට ඒ ඉස්කොලේටදාන්න තරම් ලමයි නැති නිසා ඌ අප්සෙට් යන්න ඇති.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    තව කීදෙනෙකුට ගහන්න දුන්නද දන්නෑනේ.

    කෙල්ලට AIDS ද දන්නෑ.
    පරිස්සමින් .....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වයසක කෙනෙක්.. ඉන්ග්‍රිසි උගන්නන්නේ. මිනිහත් පන්නල උත්තර දුන්නේ නැ. මම ඒකයි වැඩිය හාර අවුස්සන්නගියේ නැත්තේ. මට තෙරුනා මිනිහා ටිකක් බයයි වගේ කියලා. මම වෙන ගේමකට කියලා හිතුවද මන්දා. මොකද මට ඒ ඉස්කොලේටදාන්න තරම් ලමයි නැති නිසා ඌ අප්සෙට් යන්න ඇති.

    හරි මචන්, අවුලක් නෑ උඹ උත්සහයක් හරි ගත්තා නේ. ඒ හින්දා අවුලක් නෑ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    තව කීදෙනෙකුට ගහන්න දුන්නද දන්නෑනේ.

    කෙල්ලට AIDS ද දන්නෑ.
    පරිස්සමින් .....

    :yes: අනිත් එවුන්ගෙන් නම් සල්ලි අරන් ඇති. ඒත් මූ බොක්ක යාලුවෙක් හින්දා. පලවෙනි පාරට දෙවෙනි පාරට නිකන් දීලා. අරූ මූගේ ආසාව වැඩි කරලා මූ ලව්වා කස්ටමර්ස්ලා හොයා ගන්න උත්සහ කරනවාත් වෙන්න ඇති.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැල කතා දාන්නහ් එපා අයියේ
    මෙක පොඩි ලමයි ඉන්නවා අයියේ