වයිබර් පාවිච්චි කරනවද?

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    වයිබර් පාවිච්චි කරනවද?

    ඇන්ඩො‍ෙරයිඩ වල වයිබර් පාවිච්චි කරනවද?

    මචන්ලා මේකේ කොහොමද ඩේටා ගනන ඒ කියන්නේ විනාඩියකට මෙගා බයිට් ගනන් කැපෙනවද?කෝල් ගනිද්දි..වෙන ඇප් මොනවද තියෙන්නේ කෝල් එස් එම් එස් වලට?
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    The bandwidth rate during a Viber call is approximately 240 KB per minute up and down, 14 MB per hour up and down.

    Viber message is about 828bytes per 500 English characters.