වයිබර් පාවිච්චි කරනවද? ඇන්ඩොෙරයිඩ වල වයිබර් පාවිච්චි කරනවද? මචන්ලා මේකේ කොහොමද ඩේටා ගනන ඒ කියන්නේ විනාඩියකට මෙගා බයිට් ගනන් කැපෙනවද?කෝල් ගනිද්දි..වෙන ඇප් මොනවද තියෙන්නේ කෝල් එස් එම් එස් වලට?