වයිබර්,වට්ස්ඇප්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    වයිබර්,වට්ස්ඇප්

    මට තර්ජනය කරලා වයිබර් වට්ස් ඇප් මැසේජස් එනවා, රීසයිකල් වෙච්ච නම්බර් වලින් තමා වැඩේ වෙන්නේ. ඒ නම්බර් පාවීච්චි කරන්නේ වෙන උන්.

    මේක කරන්නේ කවුද කියලා හොයා ගන්න පුලුවන්ද ???
     
    • Like
    Reactions: powersport

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    true caller app eka install karapan

    ඉන්ස්ටෝල් කරා මචං, පරණ රීසයිකල් වෙච්ච නම්බර්ස් තියෙන්නේ. පොලිසියට ගියොත් හොයන්න පුළුවන් වෙයිද ? හැබැයි සිම් එකේ දැන් අයිතිකාරයා පස්සේ ගිහින් වැඩක් නෑ. වයිබර් වට්ස් ඇප් පාවිච්චි කරන කෙනාම හොයා ගන්න ඕනේ ? පොලිසියේ සයිබර් ක්‍රයිම් යුනිට් එකක් තියෙනවා කියන්නේ එකට ඕවා ගන්න පුලුවන්ද ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    සල්ලි ඉලනවා බන් එක එක නම්බර් වලින් එනවා. බ්ලොක් කරාට වැඩක් නෑ.:yes:
    monawa kiyalada kiyanne kiyapm ithin. ube ho girlge nude thiyenwada u gawa
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    monawa kiyalada kiyanne kiyapm ithin. ube ho girlge nude thiyenwada u gawa

    සල්ලි ඉල්ලනවා මචං ඉසි කෑෂ් වලින්, මරනවා කියලා. ගැනීගේ නම්බර් එකට එන්නේ.
    ඒ නම්බර් වලට කෝල් කරාම වෙන උන් අන්ස්වර් කරන්නේ. උන් වයිබ්ර් වට්ස් ඇප් පාවිච්චි කරන්නෙත් නෑ.

    CID එකට මේවා හොයන්න පුලුවන්ද බන් ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,720
    1
    11,011
    113
    sim eka damma 4n okkoma hoynda puluwan bn policiyta.ohoma ewa nan hoyaida dn na.maraniya tharjana hinda hoyai samahara wita
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    sim eka damma 4n okkoma hoynda puluwan bn policiyta.ohoma ewa nan hoyaida dn na.maraniya tharjana hinda hoyai samahara wita

    නෑ මචං මැසේජස් එන්නේ වට්ස් ඇප් එකනුයි , වයිබර් එකෙනුයි විතරයි. නෝමල් කෝල් එන්නේ නෑ. ඒ නම්බර් වලින් සිම් පාවිච්චි කරන්නේ දුෂ්කර පළාත්වල උන්, නිකම් බටන්ස් තියෙන ෆෝන්ස් ලු උන්ට තියෙන්නේ, සමහර උන් සිම් අලුත ගත්ත උන්.

    ලංකාවේ පොලිසියට පුලුවන්ද වට්ස් ඇප් , වයිබර් ට්‍රැක් කරන්න ? පොලිස් අනට්‍රි එකක් දැම්මොත් ?

    මොකද දැන් සිම් පාවිච්චි කරන උන් නිර්දෝෂී බන්. කීප දෙනෙක්ට කිවා කෝල් කරලා. වෙන ෆෝන් එකකට දාල හරි වට්ස් ඇප් , වයිබර් ඇක්ටිවු කරගන්න කියලා. ඊට පස්සේ ඒ නම්බර් වලින් ආයේ මැසේජ් ආවේ නෑ. ඌ ආයෙම වෙන නම්බර් වලින් එනවා :confused:

    ලංකවේ පොලිසියෙන් විස්තර ඉල්ලුවාම වට්ස් ඇප් , වයිබර් ඔෆිස් වලින් විස්තර දෙනවද ඒ නම්බර් ගැන ? ip එඩ්රස් එක ගැන හරි ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මට තර්ජනය කරලා වයිබර් වට්ස් ඇප් මැසේජස් එනවා, රීසයිකල් වෙච්ච නම්බර් වලින් තමා වැඩේ වෙන්නේ. ඒ නම්බර් පාවීච්චි කරන්නේ වෙන උන්.

    මේක කරන්නේ කවුද කියලා හොයා ගන්න පුලුවන්ද ???

    Unta enna kiyapan ube address eka deela.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    සල්ලි ඉල්ලනවා මචං ඉසි කෑෂ් වලින්, මරනවා කියලා. ගැනීගේ නම්බර් එකට එන්නේ.
    ඒ නම්බර් වලට කෝල් කරාම වෙන උන් අන්ස්වර් කරන්නේ. උන් වයිබ්ර් වට්ස් ඇප් පාවිච්චි කරන්නෙත් නෑ.

    CID එකට මේවා හොයන්න පුලුවන්ද බන් ?
    දන්නා විදියට පුළුවන්. court ඔර්ඩර් එකක් අරගෙන එයාල trc එකෙන් ඔය කෝල් එන නම්බර් එක ට්‍රැක් කරනවා.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    දන්නා විදියට පුළුවන්. court ඔර්ඩර් එකක් අරගෙන එයාල trc එකෙන් ඔය කෝල් එන නම්බර් එක ට්‍රැක් කරනවා.

    නෑ මචං එහෙම නෙවේ. මම කියන්නේ සිම් එකේ දැන් යුසර්ගේ විස්තර ගන්න නෙවේ.

    මම කියන්නේ වය්බර් වට්ස් ඇප් ආයතන වලින් දෙනවද ලංකාවේ පොලිසියට විස්තර එහෙම ? දැන් සිම් එක යුස් කරන කෙනා නෙවේ කරන්නේ. එකයි :yes: