වයිබර් වල ප්‍රශ්නයක්

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    වයිබර් වල ප්‍රශ්නයක්

    මචං ලා මගේ ඩෙස්ක්ටොප් එකේ වයිබර් ඉන්ස්ටෝල් කරලා තියෙනවා එත් මේ ලගදි ඉදලා එකේ සිංහලෙන් එවන කිසිම මැසේජ් එකක් පෙන්නේ නැහැ .කුරුමිණි අඩු වාගේ පෙන්නේ .කාට හරි උදවු කරන්න පුලුවන්ද ? ලොකු උදවුවක් . කමන්ට් එකක් දාන ඔනෙම් එකෙකුට රෙප් 11 ගානේ දෙනවා . පුළුවන් නම් ලොකුම උදවුවක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොදට මතක් කරපන් මචන්, ලගදි සිංහල ටයිප් කරන සොෆ්ට්වෙයා මුකුත් ඉන්ස්ටෝල් කලාද කියල. සමහර ඒවලින්
    ඩිෆෝල්ට් සිංහල ෆොන්ට් එක රිප්ලේස් වෙනවා
     
    • Like
    Reactions: khewagee

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හුගාක් ස්තුතියි බන්ස් ලා .මම සිංහල වලට පාවිච්චි කරන්නේ ගුගල් ඉන්පුට් ටුල් එක පාවිච්චි කරන්නේ වින්ඩෝස් 10 .ලගදි සිස්ටම් අප්ඩේට් උනා හා වයිබර් ත් අප්ඩේට් උනා .ඒ වාගේම මම හෙන සිංහල ෆොන්ට් පැකේජ් එකක්ම ඉන්ස්ටෝල් කළා .මන් හිතන්නේ එක වෙන්න ඇති .පස්සේ හරි යයි කියල හිතලා හැම සිංහල ෆොන්ට් එකමත් ඩිලිට් කළා එත් කිසිම වැඩක් උනේ නැහැ .දැන් හිතං ඉන්නවා ආයේ වින්ඩෝස් 7 ට යන්න ,එතකොට හරි යයි කියලා හිතලා .උබලා කවුරුහරි දන්නවද වයිබර් එකේ යුස් වෙන ෆොන්ට් එක .
    දැන් මට තියෙන්නේ එක විසදුමයි .ආයේ වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න .හැමෝටම රෙප් 11 ගානේ දුන්නා .තැන්ක්ස් මචන් ල .ආයේ කවුරු හරි රිප්ලයි කලොත් උටත් දෙනවා :yes::yes::yes: