වයිබ් කෝඩ් වෙබ්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    9,058
    1
    15,573
    113
    ටෙස්ට් කරන්නත් එක්ක Vibecode Website එකක් හැදුව, හරියටම ගියේ පැය 4ක් විතර.
    මේකෙ මාසෙකට සැරයක් Data , එක එක Official Sources වලින් අරගෙන ලංකාවෙ ආර්ථික දත්ත Update වෙනව. සමහර Data තව Tweak කරන්න ඕන 2024න් පස්සෙ වගේ Updated Data sources අඩුයි.

    .NET MVC

    https://figureslk.com/en
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,648
    28,545
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Awesome The Best GIF by A1 Slovenija
     
    • Like
    • Love
    Reactions: saja and RealityOfX

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,218
    1,776
    113
    United States
    පැය 4කින් මේ වගේ එකක් හදන්න පුළුවන් කියන එකම මරුනෙ. මාසෙකට සැරයක් official sources වලින් data update වෙනවා කියන එක තමයි වැඩේට වටිනම තැන.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,327
    2
    10,874
    113
    Home Sweet Home
    kohomada Vibecode igenagathe ,poddak kiyana plz, igena ganna onee matatha
    ටෙස්ට් කරන්නත් එක්ක Vibecode Website එකක් හැදුව, හරියටම ගියේ පැය 4ක් විතර.
    මේකෙ මාසෙකට සැරයක් Data , එක එක Official Sources වලින් අරගෙන ලංකාවෙ ආර්ථික දත්ත Update වෙනව. සමහර Data තව Tweak කරන්න ඕන 2024න් පස්සෙ වගේ Updated Data sources අඩුයි.

    .NET MVC

    https://figureslk.com/en
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,076
    11
    3,633
    113
    ක්ලිප්බ්‍රෝඩ් එක සේව් වෙන විදිහට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදලා දෙන්නකො .
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,648
    28,545
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ක්ලිප්බ්‍රෝඩ් එක සේව් වෙන විදිහට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදලා දෙන්නකො .
    Go to ChatGPT and type "Create an Android app for [phone model] running [OS version] to save clipboard to [destination folder]". Provide the final .apk as a downloadable file.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,058
    1
    15,573
    113
    kohomada Vibecode igenagathe ,poddak kiyana plz, igena ganna onee matatha
    Website technical design එක දීල, ඒකෙ Requirements දීල, Promot එකත් Claude එකට කියල ගහගත්ත. පස්සෙ එන වැරදි හදල Improve කරන්න තියෙන්නෙ. දැන් Prompt එක අපි දෙන්න ඕනෙ design part , requirements විතරයි

    Hodai but lankawata website hadana effort eka aparade bn.income ekak ne.
    Hosting free දැනට. Domain විතරයි සල්ලි ගියේ. ඒ නිසා ඔහොම තියල තියනව
    ------ Post added on Oct 26, 2026 at 1:01 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,388
    21,529
    113
    මේක හදපු AI එක මොකක්ද මචන්? මම ඔන්ලයින් කරගෙන යන ව්‍යාපාරකයකට මේ වගේ එකක් හදා ගන්න ඕනා. ඒකයි ඇහුවේ.
    up
     

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    318
    140
    43
    This is good, but I have few questions for you , since I work in finance I am asking these ,
    what are the use cases for a user ? if I need exchange rates I go directly to CBSL website and take and so on, people who are day to day working with finance & accounting knows where to take numbers.

    You can add real value to this if you can add predictive models somewhere to predict numbers , for example after this many months exchange rate will be this (etc). Just an idea.

    Think how you monetize this too.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,076
    11
    3,633
    113
    Go to ChatGPT and type "Create an Android app for [phone model] running [OS version] to save clipboard to [destination folder]". Provide the final .apk as a downloadable file.
    මේකට ප්‍රෝ එකවුන්ට් එකක් ඕනේ නේද ?
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,736
    1,731
    113
    Kandy
    Website technical design එක දීල, ඒකෙ Requirements දීල, Promot එකත් Claude එකට කියල ගහගත්ත. පස්සෙ එන වැරදි හදල Improve කරන්න තියෙන්නෙ. දැන් Prompt එක අපි දෙන්න ඕනෙ design part , requirements විතරයි


    Hosting free දැනට. Domain විතරයි සල්ලි ගියේ. ඒ නිසා ඔහොම තියල තියනව
    ------ Post added on Oct 26, 2026 at 1:01 PM
    Maru ❤️❤️

    Koheda host kre?