වයිබ් කෝඩ් වෙබ්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    9,058
    1
    15,573
    113
    UI eka prompt kare kohomada ban? library ekak tiyenawada?
    මුලින්ම Logo එක හදල Gemini එකෙන්, පස්සෙ ඒ Color Theme එකටම ගැලපෙන්න,
    UI UX Principals වලට අනුව, Modern UI UX දාල, iOS inspired animations දාල, User friendly විදියට හදන්න කියල Prompt එක Claude එකෙන් ගත්ත.

    Subscribed hadana widiha kiyapan
    Design එක මුලින්ම හදාගන්න, deploy කරන්නෙ කොහෙද, Tech Stack එක එක්ක තියෙන්න ඕන Features Requirement එක්ක Prompt එක දීල Cheaper model එකකින් හරි Local run LLM එකකින් හරි Code එක ගහන්න ඉන්නවනම්, ඒකට Optimize කරල full detailed Prompt එක Generate කරගන්න ඕන Claude/Chatgpt advanced model එකකට කියල. (මමනම් Claude Opus 5.5 High).

    ඊටපස්සෙ Cheaper Model එකට Prompt එක දීල (Qwen 3.6 Local නම් Visual Studio එකේ github copilot එකේ ඒක integrate කරගෙන), Onw Go code එක Generate කරන් ආයි Debug කරන්න තියෙන්නෙ Claude එකේ.

    Design එකට මම දුන්නෙ Supabase DB, MCP small server (run locally, monthly), .NET MVC, site hosting on render.com , cloudflare for caching

    Manual වැඩ ටිකක් තියනව Cloudflare, Supabase, Render වල
    ------ Post added on Oct 26, 2026 at 1:57 PM
    ------ Post added on Oct 26, 2026 at 2:03 PM

    Maru ❤️❤️

    Koheda host kre?
    Render.com
    This is good, but I have few questions for you , since I work in finance I am asking these ,
    what are the use cases for a user ? if I need exchange rates I go directly to CBSL website and take and so on, people who are day to day working with finance & accounting knows where to take numbers.

    You can add real value to this if you can add predictive models somewhere to predict numbers , for example after this many months exchange rate will be this (etc). Just an idea.

    Think how you monetize this too.
    Just for fun. I often monitor sri lankas economic performance. Instead of doing it over and over again in Gemini, I wanted one platform to see everything in one place.
    ------ Post added on Oct 26, 2026 at 2:07 PM
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,931
    1,023
    113
    ටෙස්ට් කරන්නත් එක්ක Vibecode Website එකක් හැදුව, හරියටම ගියේ පැය 4ක් විතර.
    මේකෙ මාසෙකට සැරයක් Data , එක එක Official Sources වලින් අරගෙන ලංකාවෙ ආර්ථික දත්ත Update වෙනව. සමහර Data තව Tweak කරන්න ඕන 2024න් පස්සෙ වගේ Updated Data sources අඩුයි.

    .NET MVC

    https://figureslk.com/en
    මරු
    වෙනත් රටවල් සමග compare වෙන්න හදන්න.
    india (and tamilnadu), pakistan, bangladesh, thailand, malaysia, vietnam වගේ ලංකාවට ළඟින් යන රටවල් සෙට් එක
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,517
    6,098
    113
    මචං, figureslk එක බැලුවා. ඇත්තටම ලස්සන වැඩක්, charts, Compare tool එක වැඩ කරනවා, data sources විවෘතව දාලා තියෙන එකයි, AI-assisted කියලා අවංකව පිළිගත් එකයි හොඳයි.

    උදව්වක් වෙයි කියලා මම දැක්ක ටිකක් කියන්නම්:

    1. Governance කාණ්ඩය හිස්. Categories වල තියෙනවා, ඒත් පිටුවේ "No data yet" විතරයි.
    2. Compare tool එකේ දර්ශක 58ක් පේනවා, මුල් පිටුවේ 47යි. අනිත් 11ක (Tourist arrivals, HDI, Corruption Perceptions Index, policy rate වගේ) අගයන් හිස්, ඒ නිසා ඒවා කොහෙවත් පෙන්නේ නැහැ.
    3. GDP පිටුවේ "Simple statistical trend" කොටසේ ඉලක්කම් නැහැ, disclaimer එක විතරයි.
    4. Presidents overlay එකේ පාට පටි වැටෙනවා, ඒත් මොන ජනාධිපතිද කියලා legend එකක් නැහැ.
    5. සිංහල/දෙමළ පිටු පුරාම "draft translation" tags, බොහෝ විස්තර ඉංග්‍රීසියෙන්ම තියෙනවා.
    6. Privacy පිටුවේ "contact us" කියලා තියෙනවා, ඒත් contact කරන්න email එකක් හරි form එකක් හරි නැහැ.
    7. API එක raw JSON එකක් විතරයි, docs නැහැ. Header එක scroll කරද්දි content එක වැහෙනවා කියලත් දැක්කා.

    මේ ටික fix කළොත් site එක තවත් හොඳ වෙයි. Good work!
     
    Thanks machan, ඔය ටික හදන්න ඕන.
    Presidents ලගෙ Icon තියෙන්නෙ Graph එක ඇතුලෙම. Photos දාන්න ඕන
     
    • Love
    Reactions: lankalk

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,048
    22,516
    113
    මරු
    වෙනත් රටවල් සමග compare වෙන්න හදන්න.
    india (and tamilnadu), pakistan, bangladesh, thailand, malaysia, vietnam වගේ ලංකාවට ළඟින් යන රටවල් සෙට් එක
    Nice idea
     
    • Like
    Reactions: RealityOfX

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,074
    1
    9,949
    113
    Gampaha
    "—" replace karanna "-"

    good job

    පොඩි අවුල්ටිකක් තියෙනව ඒව හදා ගෙන හොද වැඩක් කරමු. ප්‍රොම්ට් වලින් නැතුව හරියට ආකිටෙක් එක ගහල ඊලග ප්‍රොජෙක්ට් එක කරමු.

    3Pggm3R.png

    ------ Post added on Oct 26, 2026 at 4:09 PM
     
    • Love
    Reactions: RealityOfX

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,074
    1
    9,949
    113
    Gampaha
    Design එක මුලින්ම හදාගන්න, deploy කරන්නෙ කොහෙද, Tech Stack එක එක්ක තියෙන්න ඕන Features Requirement එක්ක Prompt එක දීල Cheaper model එකකින් හරි Local run LLM එකකින් හරි Code එක ගහන්න ඉන්නවනම්, ඒකට Optimize කරල full detailed Prompt එක Generate කරගන්න ඕන Claude/Chatgpt advanced model එකකට කියල. (මමනම් Claude Opus 5.5 High).

    ඊටපස්සෙ Cheaper Model එකට Prompt එක දීල (Qwen 3.6 Local නම් Visual Studio එකේ github copilot එකේ ඒක integrate කරගෙන), Onw Go code එක Generate කරන් ආයි Debug කරන්න තියෙන්නෙ Claude එකේ.

    Design එකට මම දුන්නෙ Supabase DB, MCP small server (run locally, monthly), .NET MVC, site hosting on render.com , cloudflare for caching

    Manual වැඩ ටිකක් තියනව Cloudflare, Supabase, Render වල
    bro claude.md, skill.md වගේ markdown files use කරන්න. claude code try කරන්න. blueprint එකක් මුලින් හදාගන්න. requirements.md, වගේ files maintain කරන්න. එතකොට ඔහොම detailed prompt ගහන්න ඕනෙ නෑ. fail safe mechanism use කරන්න. mcp connect කරන්න. notion වගේ mcp කනෙක්ට් කරගෙන blueprint එක optimize කරගන්න. agents ල හදාගන්න. paperclip වගේ opensource ඒව use කරන්න. code review කරන්න. .env වගේ files වලට restriction හදාගන්න. prompt වලට agent කෙනෙක් use කරන්න review කරන. git use කරගන්න branches වලට.

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    159
    63
    Maru Koheda host kre?
    free tier එකේ තියෙනකම් හරි බං, ඒත් ආර්ථික data site එකක අවුල host එක නෙවෙයි. 2024ට පස්සෙ sources අඩු කියලා OP ම කියනවා, එහෙනම් අඩක් ගාණ පරණ. පරණ ගාණක් දාගෙන ඉන්නවා නම් CBSL එකට වඩා නරකයි, ඒක තමා ප්‍රශ්නෙ
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    532
    413
    63
    Negombo
    machan mulinma site ekak patan gaddi prompt eke dapan, "The site shouldn't look like an AI-created website" wage ekak. ethakota oka AI walin haduwa kiyala hoyannath bari wenawa. dan oka dakapu gaman kiyanna puluwan AI created (theme wise) ekak kiyala.

    Apart from that, good job and great idea machan. Good luck!
     
    • Love
    Reactions: RealityOfX