වයිරස් එකක්

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
මචං ලා අද උදේ රේඩියෝ එකේ කියනව ඇහුන මේ දවස් වල වයිරස් එකක් තියෙනවලු
පි සී එකෙ සියලුම දෙවල් ඩීලීට් කරන
ඊ මේල් හරහ තමයිලු එනව කියන්නෙ
ඩොකියුමන්ට් එකක් විදියට
වැඩි විස්තරයක් දන්න උන් දැනුවත් කරපල්ලකො අපිව​
:(:(:(:(:(:(:(:(:(:(:(
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    umba oya kiyanne ransomware wenna athi
    cryptolocker.png