මචං ලා අද උදේ රේඩියෝ එකේ කියනව ඇහුන මේ දවස් වල වයිරස් එකක් තියෙනවලු
පි සී එකෙ සියලුම දෙවල් ඩීලීට් කරන
ඊ මේල් හරහ තමයිලු එනව කියන්නෙ
ඩොකියුමන්ට් එකක් විදියට
වැඩි විස්තරයක් දන්න උන් දැනුවත් කරපල්ලකො අපිව
පි සී එකෙ සියලුම දෙවල් ඩීලීට් කරන
ඊ මේල් හරහ තමයිලු එනව කියන්නෙ
ඩොකියුමන්ට් එකක් විදියට
වැඩි විස්තරයක් දන්න උන් දැනුවත් කරපල්ලකො අපිව










