වයිරස් එක හැදුනා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    Ehema awith mama antigen karama positive kiala awe.. thaama quarantine
    මමත් බයේ හිටියේ අලුත් වේරියන්ට් එකද කියලත්. රෑ දොළහට විතර හොඳ සීතලක් ආවා පොරවගත්තා හොඳට. උණ වැඩි වෙනවා හොඳටම තේරුණා.
    දැන් අමාරු මුකුත් නෑනෙ? බෙහෙත් බොනවද?

    මිණි පෙට්ටි ගිනි ගනං මැරෙන්න නං හිතන්න එපා ඕං
    ඉදපු ලී තියෙනවා ගෙදර. තේක්ක එකක්ම මට හදවගන්නවා.
    ------ Post added on Aug 17, 2022 at 8:14 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    Get well soon brother. :)

    මටයි අම්මටයි හැදුණා, සති දෙක තුනක් විතර ගියා ඇගේපතේ දුර්වල ගතිය අඩු වෙන්න. මටනම් සෙම ගතිය මාසයක් විතර යනකම් හොද වුණේ නෑ. හොදට වාෂ්ප අල්ලන්න දෙහි කොළ ටිකක් දාලා.
    තෑන්ක්ස් බ්‍රදර්.
    දවස් ගාණක් නිකරුණේ නාස්ති උණා. යකඩ කාපු ඒවත් බැස්සා හොඳටම. බිස්කට් වලින් බඩ පුරවගත්තෙත්.
    දෙහි කොලයි තව බෙලි කොලත් දෙකම අවුලක් නැති වෙයිද?
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    සති දෙකකට් කලින් හැදුනේ
    ඇග පත රිදෙන්න ගත්තා කොන්ද ත් එක්ක
    ඉන්න බැහැ මොනවා කරලවත්
    උන නම් දවසින් වගේ අඩු උනා
    උගුර රිදෙන්න ගත්තා කන්න කිසිම පිරියක් නැහැ
    ඒත් කොහොම හරි කෑවා හොදට උනු වතුර බිව්වා
    තවම සෙම ගතිය තියෙනවා
    මහන්සි වෙන්න බැහැ ටික දවසක් යනකන්
    මට හැදුනේ උදේ.ඇග සීතල කරා 10 ට විතර. නැගිටල මූන හෝදල වැඩක් කරන්න වාඩී උනා විතරයි. ආයෙ ඇදට ගිහින් නිදාගත්තා. 2 ත් පැනල ඇහැරෙන කොට. පට්ටෙට උන.
    ගිහින් බෙහෙත් ගෙනාවා. කන්න හැදුවට කන්න බෑ අප්පිරියයි හිතුනා. ඊටපස්සෙ ස්ප්‍රයිට් එකක් ගෙන්නගෙන බිව්වා.එච්චරයි දවසටම. රෑට බෙහෙත් බීල නිදාගත්ත. කන්න බැරි උනා.

    උදේ ඉදන් වමනෙ යන්න ගත්තා. එදා ද්වසටම බත් කටයි කෑවේ. 03 පාරක් වමනෙ ගිආ බෙහෙත් එක්කම.
    බැරිම තැන ඇපල් ජූස් එකක් ගෙන්න ගෙන බිව්වා. හවස මාලු පාන් එකක් කෑව.ප්ලේන්ටියක් බීවා.

    තුන්වෙනි දවසෙත් එහෙමයි කන්න බෑ මුකුත් . උදේට එග් බන් එකක් කෑවා. ඇපල් ජූස් බිව්වා.
    බෙහෙත් බීල හොදට නිදාගත්තා.
    රෑ බඩගින්නක් ආවා. ඊටපස්සෙ රයිස් එකම් ගෙන්නන් කෑවා. ගොඩක් කෑවේ නෑ කටවල් 5ක් වගේ කාල චිකන් කෑල්ල කෑවා.

    පහුවෙනිද වෙද්දි උණ හොදයි. සෙම ටිකක් තිය්නව කට තිත්තයි. සැර කැම නැතුව අනික්ව කන්න බෑ.
    හොදට සැර්ට හදපු රයිස් එකක් කෑවා බ්ඩ පිරෙන්න .අමාරුවෙන් හරි කෑවා. බෙහෙත් ඉතුරු වෙලා තිබුනා. වේල් දෙකකට වගේ.ඒවත් බීව්වා.

    අද 7 වෙනි දවස. අද වෙද්දි කටේ තිත්ත ගතිය නෑ. කෑම කන්න පුලුවන්. ඇපල් ජුස් එක ගැහුවම මාර පනක් ආවා ඇගට.
    heart eka hariye dawillak,ridiimak wage danunada bn hadenna issella.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔලුව රිදෙන්නේ නම් නෑ බන් ..උණ නම් දවසෙන් බැස්සා බෙහෙත් වලට.කැස්ස තියෙනවා.සෙම ගතිය අඩු වුනා.උණු වතුර මයි බිව්වේ දිගටම.
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    මට හැදුනේ උදේ.ඇග සීතල කරා 10 ට විතර. නැගිටල මූන හෝදල වැඩක් කරන්න වාඩී උනා විතරයි. ආයෙ ඇදට ගිහින් නිදාගත්තා. 2 ත් පැනල ඇහැරෙන කොට. පට්ටෙට උන.
    ගිහින් බෙහෙත් ගෙනාවා. කන්න හැදුවට කන්න බෑ අප්පිරියයි හිතුනා. ඊටපස්සෙ ස්ප්‍රයිට් එකක් ගෙන්නගෙන බිව්වා.එච්චරයි දවසටම. රෑට බෙහෙත් බීල නිදාගත්ත. කන්න බැරි උනා.

    උදේ ඉදන් වමනෙ යන්න ගත්තා. එදා ද්වසටම බත් කටයි කෑවේ. 03 පාරක් වමනෙ ගිආ බෙහෙත් එක්කම.
    බැරිම තැන ඇපල් ජූස් එකක් ගෙන්න ගෙන බිව්වා. හවස මාලු පාන් එකක් කෑව.ප්ලේන්ටියක් බීවා.

    තුන්වෙනි දවසෙත් එහෙමයි කන්න බෑ මුකුත් . උදේට එග් බන් එකක් කෑවා. ඇපල් ජූස් බිව්වා.
    බෙහෙත් බීල හොදට නිදාගත්තා.
    රෑ බඩගින්නක් ආවා. ඊටපස්සෙ රයිස් එකම් ගෙන්නන් කෑවා. ගොඩක් කෑවේ නෑ කටවල් 5ක් වගේ කාල චිකන් කෑල්ල කෑවා.

    පහුවෙනිද වෙද්දි උණ හොදයි. සෙම ටිකක් තිය්නව කට තිත්තයි. සැර කැම නැතුව අනික්ව කන්න බෑ.
    හොදට සැර්ට හදපු රයිස් එකක් කෑවා බ්ඩ පිරෙන්න .අමාරුවෙන් හරි කෑවා. බෙහෙත් ඉතුරු වෙලා තිබුනා. වේල් දෙකකට වගේ.ඒවත් බීව්වා.

    අද 7 වෙනි දවස. අද වෙද්දි කටේ තිත්ත ගතිය නෑ. කෑම කන්න පුලුවන්. ඇපල් ජුස් එක ගැහුවම මාර පනක් ආවා ඇගට.
    මට එක පාරක් වමනෙ ගියා. හැබැයි එවෙලෙන් පස්සෙ ඔලුව රිදෙන එක ලොකුවටම අඩු උනා. බෙහෙතුත් බිබී හිටියෙ එතකොට.
    දැන් බෙහෙතුත් නෑ බොන්න. දවස් දෙකක් දවල් වෙලාවෙ නෑවා. දැන් බෙල්ලත් රිදෙනවා. කෑම කන්න අමාරුයි තාම. සැරට ඉව්වත් කන්න බෑ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    heart eka hariye dawillak,ridiimak wage danunada bn hadenna issella.
    මට නම් එහෙම ආවෙ නැහැ බන්
    එක එක්කෙනාට වෙනස් ඇති බන් රෝග ලක්ශන
     
    • Like
    Reactions: NRTG

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    math monday haduna ada mage 3rd day eka una gathiya nm adui but kanna ba ugura thuwlw wage kela gelagnda ba mara dukak meka hadunma theyenne acid dala ugura hodanna hethela theyenne
     
    • Like
    Reactions: peakySwifter

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    මටත් මෙි හැදිලා දැනට දවස් 5ක් වගේ වෙනවා, පණ නැති ගතිය තවම තියෙනවා, කන්න බැ, 2 weeks වත් යයි හොඳ වෙන්න.
    මටත්. කෑම අඩු නිසාද කොහෙද නැගිටලා යනකොට වෙලාවකට තාම විසිවෙනවා.
    ඉක්මනට සනීප වෙයි බ්‍රදර්.

    ඉක්මන් සුව මචන් 👍
    තෑන්ක්ස් මචන්
    ------ Post added on Aug 17, 2022 at 8:28 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    තෑන්ක්ස් බ්‍රදර්.
    දවස් ගාණක් නිකරුණේ නාස්ති උණා. යකඩ කාපු ඒවත් බැස්සා හොඳටම. බිස්කට් වලින් බඩ පුරවගත්තෙත්.
    දෙහි කොලයි තව බෙලි කොලත් දෙකම අවුලක් නැති වෙයිද?
    දෙකම එකට දාලා අල්ලන්න හොදද කියලා නම් මං දන්නෙ නෑ, සහෝ. මං නම් ඇල්ලුවෙ දෙහි කොළ විතරක් දාලා. :yes:
     
    • Like
    Reactions: kinkon and NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම නම් දවසින් නැගිට්ට්ටා.
    දොස්තරයා test ඔක්කොම කරා බය වෙලා....
    7000/- විතර ඔක්කොම test වලට.
    කමක් නැහැ insurance එකින් නේ යන්නේ.
    මට අදාල නැහැ.

    උන අපු දවසේ නිදා ගන්න ඕනේ. ඇගෙ තියන හැම caloriy එකකම දිය කරන්ව virus එකත් එක්ක fight කරන්න.
    ඉතින් උන දවසේ හොදට glucoses ගැහුවා.බල සත්ති සංස්ථිතිය තමයි ඉතින්, සෙවන්දි මෑණි ට වත් බැහැ හලෝ බල සක්ක්තිය
    මවන්න. Dr ගෙන් අහල ග්ලුකෞර්සෙ ගහපන්.
    ඔය හුත්ත හැදුන දාට මෙලෝ හුත්තක් කන්න බැහැ.
    ඊයේ හැදුනේ අද office එකේ වැඩ.
     
    • Like
    Reactions: LalaJ and NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Mata dan hadila dawas 5 wenawa.. una na.. sema gathiya thiyanawa.. ekath adui.. wife ta una.. sema gathiyath wadi.. patas gala boo wenawa ban... Thitha gathiya nam thama thiyanawa..
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    රස්නේ උණුවතුර බොන්න. ඔය ෆ්ලු වයිරස් ලෙඩවල් ඉක්මනට සනීප වෙනවා කියනවා.
    ඔය වෛරස් එක නම් ලේසියෙන් අඩුවෙන්නෙ නම් නෑ, සහෝ. මට නම් උණක් හැදිලා කවදාවත් ඔච්චර අමාරු වුණේ නෑ. :dull:
     
    • Sad
    Reactions: NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රස්නේ උණුවතුර බොන්න. ඔය ෆ්ලු වයිරස් ලෙඩවල් ඉක්මනට සනීප වෙනවා කියනවා.

    ඔය වෛරස් එක නම් ලේසියෙන් අඩුවෙන්නෙ නම් නෑ, සහෝ. මට නම් උණක් හැදිලා කවදාවත් ඔච්චර අමාරු වුණේ නෑ. :dull:
    influenza කියන්නේ දවසින් දවස update වෙන malware එකක්.
    ඉස්සරහට එන computer processor වල malware analaysis co-processor කියල එකක් ගහන්න පුළුවන් විදහට එන්නේ.
    industry එක තමයි බ්‍රෝ. ස්බවිකව මෙච්චර ඉක්මනට virus advance වෙන්නේ නැහැ.
    ඊලග අව්රුද්දෙ නිකන් පිස්සු වගේ වෙයි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රස්නේ උණුවතුර බොන්න. ඔය ෆ්ලු වයිරස් ලෙඩවල් ඉක්මනට සනීප වෙනවා කියනවා.
    නැහැ මේ influenza class virus.
    influenza ඇත්තටම SAS කාණ්ඩයේ corona virus වලට වඩා බහනකයි එක මාර ඉක්මනට වෙනස් වෙනවා corona වගේ නෙමයි.
     
    • Like
    Reactions: NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Corona variant ekakmada mey? :confused:
    1660750126102.png
     
    • Like
    Reactions: argan and NRTG