මමත් බයේ හිටියේ අලුත් වේරියන්ට් එකද කියලත්. රෑ දොළහට විතර හොඳ සීතලක් ආවා පොරවගත්තා හොඳට. උණ වැඩි වෙනවා හොඳටම තේරුණා.Ehema awith mama antigen karama positive kiala awe.. thaama quarantine
දැන් අමාරු මුකුත් නෑනෙ? බෙහෙත් බොනවද?
ඉදපු ලී තියෙනවා ගෙදර. තේක්ක එකක්ම මට හදවගන්නවා.මිණි පෙට්ටි ගිනි ගනං මැරෙන්න නං හිතන්න එපා ඕං
------ Post added on Aug 17, 2022 at 8:14 PM



