වයිරස් හෙල්ප්..

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    වයිරස් හෙල්ප්..

    වයිරස් එකක් ඇවිත් මගෙ එකට....සොප්ට්වෙයාර් සමහර ඒවා ඕපන් කරන්න දෙන්නේ නෑ..කැස්පර්ස්කයි එක ඕපන් වෙන්නේ නෑ....වයිරස් ගාඩ් වෙබ් සයිට් වලට යන්න බෑ...මොකද මේකට කරන්න ඕන මචන්ලා...වයිරස් ගාඩ් එකක් ඩවුන්ලෝඩ් කරන්නවත් ඒ වෙබ් සයිට්වලට යන්න බෑ...අනිත් ඒවාට යන්න පුලුවන්...ප්ලීස් හෙල්ප් මචන්ලා...