ආ ඔව් නෙහ්, මුගෙවොයිස් නැති ශෝට් වීඩියෝනෙ. ඒ හින්දා වයිරල් වෙන්න පුලුවන්.Indian ewunne mulin baluwe. Eka para viral wenna puluwan eka digata suggest weddi. Channel eka hodaine e nisa viral wenna eka asamanya naha.
පොඩ්ඩක් බලපං ලංකාවේ මුලට තියන චැනල් ටික. ලගදි පටන්ගත්ත වෙන උන්ගේ video කෑලි දාන shorts චැනල් ටිකක්..ආ ඔව් නෙහ්, මුගෙවොයිස් නැති ශෝට් වීඩියෝනෙ. ඒ හින්දා වයිරල් වෙන්න පුලුවන්.
මේකේ ඊරිසියා අම්මා නෑනේපොඩ්ඩක් බලපං ලංකාවේ මුලට තියන චැනල් ටික. ලගදි පටන්ගත්ත වෙන උන්ගේ video කෑලි දාන shorts චැනල් ටිකක්..
එකෙක්ගේ මාසෙක views 500M + තිබ්බා.
![]()
https://socialblade.com/youtube/top/country/lk
Shorts කීපයක් 100ම්ලියන් වගේ විවස් තියෙනවා කියන්නෙ ඉතින් වෙන්ඩ පුලුවන්. ඔය වගේ චැනල් වලට මාර විදිහට crowd එක එන්නෙ. අපි උනත් දැක්කාම බලන් ඉන්නවනෙ.ආ ඔව් නෙහ්, මුගෙවොයිස් නැති ශෝට් වීඩියෝනෙ. ඒ හින්දා වයිරල් වෙන්න පුලුවන්.
oke earnings nan weredi…shorts welata wenama calculate kerela naපොඩ්ඩක් බලපං ලංකාවේ මුලට තියන චැනල් ටික. ලගදි පටන්ගත්ත වෙන උන්ගේ video කෑලි දාන shorts චැනල් ටිකක්..
එකෙක්ගේ මාසෙක views 500M + තිබ්බා.
![]()
https://socialblade.com/youtube/top/country/lk
ඔව් earning වැරදි තමයි.oke earnings nan weredi…shorts welata wenama calculate kerela na
Mamath Reddit eka dakka $50 per 1 million kiyela.. habai US/European audience welata.ඔව් earning වැරදි තමයි.
ශෝර්ට්ස් වලට මම දැක්කා $1යි views 20 000කට කියලා video එකක. එහෙම බැලුවත් 25k තියනව
Need to sell something you have . He is a mastermind .මුගේ මුල් ෆැන් බේස් එක කෙල්ලෝ බන්. මු උඩ දාල දෙන ආතල් එකටයි මුගේ පොඩි මනමාල ලුක් එකටයි කෙල්ලොන්ට වෙට් උනා. එකෙන් මුගේ වීඩියෝ එකක් නිකන් හරි කෙල්ලෙක්ට සජෙස් උනාම එකී චැනල් එක ඇතුලට ගිහින් අනිත්වා බලනවා. දෙවැනි ඉනිම වගේ ඒවා බලපු එව්වෝ තමා ගොඩක්ම. ඉතින් yt අල්ගොරිතම් එක මේ ටේස්ට් එක තියෙන සේරටම ඕක සජෙස්ට් කළා. මට කෙල්ලෙක්මයි ඔය සිද්දිය කිව්වේ. මු හදන කෑම එකට වඩා මු දෙන ආතල් එකට තමාලු ආස. එයාගේ මල්ලි බබා ලුක් එකටත් ආස හින්ද වීඩියෝ බලන්නේ කෑම හින්දම නෙවේලු. හරි කියුට්ලු.
shorts වලට සල්ලි දෙන්නේ fund ekkin නේද? ads වලින් නෙවෙයි නේ. ඒක නිසා හැමෝටම එකම ගාන වෙන්නත් පුලුවන්Mamath Reddit eka dakka $50 per 1 million kiyela.. habai US/European audience welata.
WCB entertainment channel ekak
hoddak hariyata haad ganna oone nan ape amma thama