වයිෆයි රවුටරයක් ගන්න ඕනා....
මට ඔයාලාගෙ අදහස දැනගන්න ඕනා.
මොකක්ද වඩා හොද... ඩයලොග්ද, SLTද
පැකේජස් එහෙම කොහොමද, මේවායේ මිල ගනන්, ඩේටා එහෙම කොහොමද?
අවුරුද්දට ඔෆර් ඒවිද?
ඔයාලාගේ විශ්වාසය දිනාගත්තේ මොකක්ද?
මට ඔයාලාගෙ අදහස දැනගන්න ඕනා.
මොකක්ද වඩා හොද... ඩයලොග්ද, SLTද
පැකේජස් එහෙම කොහොමද, මේවායේ මිල ගනන්, ඩේටා එහෙම කොහොමද?
අවුරුද්දට ඔෆර් ඒවිද?
ඔයාලාගේ විශ්වාසය දිනාගත්තේ මොකක්ද?
