මචන්ලා, ලැප් එකෙන් වයිෆයි කනෙක්ට් වෙන්න බලද්දී (ඩයලොග් 4) Secured, No Internet කියලා වැටෙනවා.
එතකොට කොහොමද ඒක ෆික්ස් කරගන්නේ?
පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ.
එතකොට කොහොමද ඒක ෆික්ස් කරගන්නේ?
පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ.

රවුටරේ අවුලක් වෙන්න ඕනේ. වෙන උපකරනයක් ඒකට සම්බන්ධ කරලා බෑලුවද?මචන්ලා, ලැප් එකෙන් වයිෆයි කනෙක්ට් වෙන්න බලද්දී (ඩයලොග් 4) Secured, No Internet කියලා වැටෙනවා.
එතකොට කොහොමද ඒක ෆික්ස් කරගන්නේ?
පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ.
sirada bn? dn dawas gaanaka idala mageth oya scene eka thiyanwadialog signal ekka wena network 1k interfere welalu.. hadanakan inna wenawalu..
peyak witara line eke idala oka tama ahagatte
connect wenawa disconnect wenawa
------ Post added on Mar 5, 2021 at 5:48 PM
indian network ekak same frequencies wenna ona.sirada bn? dn dawas gaanaka idala mageth oya scene eka thiyanwa
මම ත්රෙඩ් එක දැක්කෙ නිකං Wife Connect වෙන්නෙ නෑ වගේ![]()
![]()
![]()

මම ත්රෙඩ් එක දැක්කෙ නිකං Wife Connect වෙන්නෙ නෑ වගේ![]()
![]()
![]()
වයිෆා කනෙක්ට් වෙන්නෑ වගේ දැක්කේ![]()
math dakke ehema.![]()
![]()
![]()
Maath adakke ehema.. ehema pena eke wereddakuth na. lagakadi idan ohoma thread ne wadipura watune. OL exam nisa adui wage dan ehema thread
