වයිෆ්ගෙන් ප්‍රශ්නයක්.

NAPIER24

Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
    තමන්ගේ දෙමව්පියන්ට මුල් තැන ..එච්චරයි ..ඊට පස්සේ තමා ගෑනි:yes:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ විශ්වාස කරයිද නැද්ද දන්නේ නෑ. මම දන්න උන් ඉන්නවා වීසා ස්පොන්සර්ඩ් ජොබ් වලට පවා චාන්සස් ඇවිත් ලෝකේ සුපිරිම රටවල් වලට යන්න චාන්ස් එක ඇවිල්ලත් අම්මයි තාත්තයි නිසා දාලා නොගිය. සාමාන්‍ය එකෙක්ට මලාට ලස්සන බලන්නවත්, අමාරු රටවල් වලට නිකං චාන්ස් ඇවිල්ලත් උන් යන්නේ නෑ :D
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගොඩක් කොල්ලොන්ට වෙන දෙයක්. තමන්ගේ දෙමව්පියන්ටයි ගෑනිටයි ගෑනිගේ දෙමවුපියන්ටයි අතරමැදි වෙන එක.

    ගොඩක් ගෑනු අයටත් වෙන දෙයක් තමන්ගේ දෙමවුපියන්ටයි පිරිමියාගේ දෙමවුපියන්ටයි මිනිහටයි අතරමැදි වෙන එක.

    *ඕව දැනගෙනනේ බඳින්නේ බං..

    අසනීපෙන් ඉන්න කෙනාට මුල් තැන දීපන්. නමුත් ගෑනි යන්න ඕන කියන්නේ සාධාරණ හේතුවක් නිසා නම් අම්මා එක්කගෙන යන්න. මොකද ගෑනු හිතන්නේ උඹ හිතන level එකෙන් නෙවෙයි.
    හෝමෝන්, පාරිසරික සාධක , මානසික සාධක, උඹ හීනෙකින්වත් හිතන්නෙ නැති සාධක, උඹේ අම්ම මුත්තවත් හිතන්නේ නැති සාධක ඒ අයගේ තීරණ වලට බලපානවා.

    ඒ නිසා මොළේ කල්පනා කරලා දුර දිග බලලා හරි දේ කරපං.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේකයි, මේ වගේ වෙලාවක උඹට වයිෆ්ගෙන් ඉතාම සාධාරණ ඉල්ලීමක් විදියටනෙ ඔය කතාව ඒන්නෙ, හැබැයි පුතෝ උඹ ඒහෙ ගියොත් වැඩි කල් නොයා උඹ 3rd Class වෙනවා, ඒ්ක ඉබේටම වෙන දෙයක්.



    මෙහෙම පැහැදිලි කරපන්, අම්මා ලෙඩින් ඉන්නෙ ඒ්ක නිසා කීයටවත් අම්මාව තනි කරලා යන්න බෑ කියන ඒක කෙලින්, පැහැදිලිව නැමෙන්නෙ නැතිව කියපන්. කොච්චර උඹව Brainwash කරන්න හැදුවත් හදපු අම්මව තනිකරලා යන්න ඒපා යකෝ, ඒ් මනුස්සයා ජීවිත කාලෙම ඒකට හිටපු උඹලෑ තාත්තත් නැතුව දැන් ඉන්න තනිකම ඔලුවට ගනින් පොඩ්ඩක්. මොන හිතකින් ද යකෝ ඒ් ලෙඩින් ඉන්න මනුස්සයාව තට්ට තනියම තනිකරලා යන්නෙ උඹ...