කසාද බැන්දට පස්සේ තාත්ත දීපු පලවෙනි උපදෙස තමයි. දැන් ඔයාගේ ලයිෆ් එකේ අංක එක වයිෆ්. ඊට පස්සේ තමයි අපි සහ අනික් ඔක්කොම කියලා.
හිතලා හොඳ තීරණයක් ගනින්. අම්මවත් එක්කන් යන්න බලන්න.
හිතලා හොඳ තීරණයක් ගනින්. අම්මවත් එක්කන් යන්න බලන්න.
ඔයාට ඉන්නේ මේ ලෝකෙ ඉන්න හොඳම තාත්තලාගෙන් කෙනෙක්.පේනවනෙ මේකෙ අනිත් අය කියල තියෙන කතා.සමහරු දෙමව්පියො එක ගෑනි දෙකලු,සමහරු ගෑනිව තනියම යවන්නලු.ගෑනි යමු කියන්නෙ ඇයි,අම්මගෙයි ගෑනිගෙයි සම්බන්ධෙ මොන වගේද කියල එකෙක්වත් අහල නෑ.අම්මල දරුවන්ට කොච්චර ආදරේ උනත් ලේලිව මරන් කන්න හදන අවස්ථා ඕන තරම් තියෙනවා.මැද ඉඳන් බලල සාධාරණ තීරණයක් ගන්න එකයි කරන්න ඕන.අම්ම තරමටම හෝ ඊටත් වඩා තමන්ව විශ්වාස කරලා පවුලෙ අය ඔක්කොම අතෑරලා තමන් එක්ක ජීවත් වෙන්න ආව ගෑනිත් වැදගත් වෙන්න ඕන මිනිහෙක්ට.කසාද බැන්දට පස්සේ තාත්ත දීපු පලවෙනි උපදෙස තමයි. දැන් ඔයාගේ ලයිෆ් එකේ අංක එක වයිෆ්. ඊට පස්සේ තමයි අපි සහ අනික් ඔක්කොම කියලා.
හිතලා හොඳ තීරණයක් ගනින්. අම්මවත් එක්කන් යන්න බලන්න.
no mattersno wife no kids no life no worries![]()
වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
නෑ බන්Meke unta pissuda ammawa aran ganige gedara yanna kiyala advice wenne. asaneepin inna ammage ayushath keti karaganna wadak oya nam. uba kelaniye da?
Machan, stop looking for advice on EK. In no time will they ask to see your wife's picture to answer thisවයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
එයාට ඕනි විදියට ඉන්නලු.දැනුත් තට්ටු 2 ක ඉන්නෙ,මෙහෙත් එහෙම බැරිකමක් නෑ,Reason?
Bro... wife ge gedara kawuda inne denata ?එයාට ඕනි විදියට ඉන්නලු.දැනුත් තට්ටු 2 ක ඉන්නෙ,මෙහෙත් එහෙම බැරිකමක් නෑ,
වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
උඹ මාව දන්නවා ද?උබ විශ්වාස කරයිද නැද්ද දන්නේ නෑ. මම දන්න උන් ඉන්නවා වීසා ස්පොන්සර්ඩ් ජොබ් වලට පවා චාන්සස් ඇවිත් ලෝකේ සුපිරිම රටවල් වලට යන්න චාන්ස් එක ඇවිල්ලත් අම්මයි තාත්තයි නිසා දාලා නොගිය. සාමාන්‍ය එකෙක්ට මලාට ලස්සන බලන්නවත්, අමාරු රටවල් වලට නිකං චාන්ස් ඇවිල්ලත් උන් යන්නේ නෑ![]()