වයිෆ්ට ඇහුනා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,458
    28,281
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Code කෑල්ලක් ලිය ලිය හිටියේ. පඩයක් මෝදු වේගෙන ආවා. මමත් ඉතින් ඔහේ ඇරල දැම්මා. හිතුවට වඩා ශබ්දයක් පිටවුනා වගේම මං හිහන්නේ සද්දේ වයිෆ්ට ඇහුනා.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,846
    989
    113
    Code කෑල්ලක් ලිය ලිය හිටියේ. පඩයක් මෝදු වේගෙන ආවා. මමත් ඉතින් ඔහේ ඇරල දැම්මා. හිතුවට වඩා ශබ්දයක් පිටවුනා වගේම මං හිහන්නේ සද්දේ වයිෆ්ට ඇහුනා.
    Sniffing karanna kiyapan. Smell eka athal wage nam gani ube pukatath diwa dai.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    පඩ අපතේ යවන්න එපා පුතී
    පඩ බෝතල් කරලා විකුණන සුද්දියොත් ඉන්නවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,830
    1
    9,761
    113
    colombo
    ඔය පළවෙනි එකද බං ඇහුණ.? උඹ ඊයේ පෙරේදා ද marry කළේ?. අපේ ගෙදර නම් අහුනේ නැත්තම් පාළුයි වගේ. 😆

    අඩෝ හිරිකිත නැද්ද බන් එහෙම? මට නම් මතක් වෙනකොටත් මොකක්ද වගේ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අඩෝ හිරිකිත නැද්ද බන් එහෙම? මට නම් මතක් වෙනකොටත් මොකක්ද වගේ
    සද්දෙ අහෙනකොට තමා උඹලට හිරිකිත. බඳින්න කලින් තමයි බං ඔය ඔක්කොම. ඊට පස්සේ අපේ වනචාරි කම් ඔක්කොම එළි වෙනවා බං. 😑 ලස්සන කොල්ලො කියලා නෑ උනුත් පැඩ්ඩම එකම තමයි. 😆
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,830
    1
    9,761
    113
    colombo
    සද්දෙ අහෙනකොට තමා උඹලට හිරිකිත. බඳින්න කලින් තමයි බං ඔය ඔක්කොම. ඊට පස්සේ අපේ වනචාරි කම් ඔක්කොම එළි වෙනවා බං. 😑 ලස්සන කොල්ලො කියලා නෑ උනුත් පැඩ්ඩම එකම තමයි. 😆

    කොලුකාරයොන්ට පඩ යන්නැද්ද?

    Yanawa ban eth ithin henama disgusting neh
     
    • Haha
    Reactions: Janithsl88

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,011
    113
    Homagama
    Code කෑල්ලක් ලිය ලිය හිටියේ. පඩයක් මෝදු වේගෙන ආවා. මමත් ඉතින් ඔහේ ඇරල දැම්මා. හිතුවට වඩා ශබ්දයක් පිටවුනා වගේම මං හිහන්නේ සද්දේ වයිෆ්ට ඇහුනා.
    ගැනි ඉස්සරහ පඩයක් අරින්න එක අවුල් වගේ කියන්නෙ බොලාගේ මැරේජ් එක තාම මැචුව නැ
     
    • Like
    Reactions: Dubairox and Mugen