වයිෆ්ට උපරිමව ආදරේ කරන ගමන්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    වයිෆ්ට උපරිමව ආදරේ කරන ගමන් මාසෙකට විතර සැරයක් අවුරුදු 20ක විතර බඩුවක් ගහන එක ගැන උබලගේ කියවීම මොකද්ද? Just for fullfill the fantacies.
    වයිෆ්ගෙන් අහපන්
     
    • Haha
    Reactions: rakitha9

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වයිෆුත් උඹට උපරිමව ආදරේ කරන ගමන් අවුරුදු විස්සක විතර කොල්ලෙක් එක්ක සෙක්ස් කරන එක ගැන උඹට අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නෑ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,143
    27,812
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වයිෆුත් උඹට උපරිමව ආදරේ කරන ගමන් අවුරුදු විස්සක විතර කොල්ලෙක් එක්ක සෙක්ස් කරන එක ගැන උඹට අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නෑ
    ඒක නම් අවුල් බන්
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    හරි කියනවා නවෙයි.. අද කලේ ඔය වගේ affairs නැති එකෙක් හොයාගන්න අමාරුයි කොහොමත්.. මොන දේ උනත් family first.. බඩු ගහන්නේ නැතුව හොඳ understanding එකක් තියන කෙල්ලෙක් සෙට් කරගනින්.. FWB
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    වයිෆ්ටත් කියපන් උබට උපරිමව ආදරේ කරන ගමන් 20 කොල්ලෙක්ට කියලා හොදට බස්සගන්න කියලා. :P
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    හරි කියනවා නවෙයි.. අද කලේ ඔය වගේ affairs නැති එකෙක් හොයාගන්න අමාරුයි කොහොමත්.. මොන දේ උනත් family first.. බඩු ගහන්නේ නැතුව හොඳ understanding එකක් තියන කෙල්ලෙක් සෙට් කරගනින්.. FWB
    ubath ehemada ? :rolleyes:
    ------ Post added on Aug 21, 2023 at 11:41 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වයිෆුත් උඹට උපරිමව ආදරේ කරන ගමන් අවුරුදු විස්සක විතර කොල්ලෙක් එක්ක සෙක්ස් කරන එක ගැන උඹට අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නෑ
    Kiyanna awe. :lol: :lol: :lol:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හරි කියනවා නවෙයි.. අද කලේ ඔය වගේ affairs නැති එකෙක් හොයාගන්න අමාරුයි කොහොමත්.. මොන දේ උනත් family first.. බඩු ගහන්නේ නැතුව හොඳ understanding එකක් තියන කෙල්ලෙක් සෙට් කරගනින්.. FWB
    අපේ උන් වරද්ද්ගන්න තැන ඔතන. Sex benefits කියලා හිතලා කෙල්ලෙක් හරී ගැනියෙක් හරී සෙට් කරගන්නවා. But සෙට් කරගන්නේ ලව් කියලා. පස්සේ වැඩේ කරගෙන , දිගටම තියාගන්න ලව් mood එක දානවා. එහෙම නැතුව කියලාම පටන් ගත්තානම් හරී දුක නෑ
     
    • Like
    Reactions: harshasoon

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හරි කියනවා නවෙයි.. අද කලේ ඔය වගේ affairs නැති එකෙක් හොයාගන්න අමාරුයි කොහොමත්.. මොන දේ උනත් family first.. බඩු ගහන්නේ නැතුව හොඳ understanding එකක් තියන කෙල්ලෙක් සෙට් කරගනින්.. FWB
    Sad truth