ආසයි ආසයි කියලා ඉල්ලනවා බන්. වෙන දේවල් ඉල්ලනෙත් නෑ. පව්නේ කියලා වැඩේට බැස්සේ. රේස් කරනකොට වාවන්නෑ බන්
කොහෙද යන්න කැමති නෑනේ.![]()
වඳුරු කුණුහරුප කියවෙනවා වැඩි නිසා ලර්නර්ස් එකෙන් කරගන්න කිව්වෙකිරියනි. උබලා උබලගේ කෑල්ලට / වයිෆ්ට ඩ්රයිවින්ග් පුරුදු කරද්දි අනුගමනය කරපු ක්රියාමාර්ග & ටිප්ස් මොනවද?
මම මේ දවස් වල පිට්ටනියකට වාහනේ දාන් පපුව ගැහි ගැහි ඩ්රයිවින්ග් පුරුදු කරනවා බන්ලා.ගෑණි ඇස්ලේටරේ රේස් කරන රේස් කිරිල්ලට මට හිතෙනවා ඊලග ජනාධිපතිවරණයට චන්දේ දෙන්න මමයි ගෑණියි දෙන්නම ඉන්න එකක් නෑ කියලා.පාරේ යන්න ගත්තම තමා හාට් ඇටෑක් එන්නේ.
![]()
eka hodai ban ape un leaners gihinuth pare yaddi pissu kelinawa.අපරාදෙ කියන්න බෑ මගෙ ගෑනිටනම් පොඩි කාලෙම තාත්ත වාහන පුරුදු කරල, ඒකත් පරන L200 එකකින්. මට වඩා හොදට පුලුවන් මැනුවල් වාහන.

මාමන්ඩිය transport service එකක් කරල තියෙන්නෙ ඉස්සර, ගෑනි A/L ක්ලාස් එහෙමත් ගිහින් තියෙන්නෙ ගෙදර වාහන අරගෙන.eka hodai ban ape un leaners gihinuth pare yaddi pissu kelinawa.![]()
යාපනේට හරි එලවයි කිසි අවුලක් නැතුව. පාටි වලට එහෙම ගිහින් වැටෙන්න ගහන්න පුලුවන් ඉතින් මට. 
යකෝ අනුරාධයියා දන්න දේවල්.ඔඩොක්කුව උඩ තියාගෙන නේද කියල දෙන්නෙ![]()
මේ වීඩියෝස් බලන්න දෙන්න. ඔය ස්ටෑන්ඩඩ් එකට ඉගෙනගත්ත කියන්නේ බය නැතිව වාහන පදින්න පුලුවන්.මරුනෙ ❤
umba wife newei kiyala sure da?Habayi mata manual amaruyi wifta puluwan![]()
මාපට ඇගෙල්ලෙන් ඇක්සලරේට් කරන්න කියල දියං කකුල උඩ ටික නොතියආසයි ආසයි කියලා ඉල්ලනවා බන්. වෙන දේවල් ඉල්ලනෙත් නෑ. පව්නේ කියලා වැඩේට බැස්සේ. රේස් කරනකොට වාවන්නෑ බන්![]()
එලකිරි. බොහොම ඉස්තුතී ඈ.මේ වීඩියෝස් බලන්න දෙන්න. ඔය ස්ටෑන්ඩඩ් එකට ඉගෙනගත්ත කියන්නේ බය නැතිව වාහන පදින්න පුලුවන්.
https://m.youtube.com/@ClearviewDriving
https://m.youtube.com/@ConquerDriving
https://m.youtube.com/@DRIVINGTHEORYUK
https://m.youtube.com/@TheoryTestPracticeOnline
එලමාපට ඇගෙල්ලෙන් ඇක්සලරේට් කරන්න කියල දියං කකුල උඩ ටික නොතිය
ඔව්නේ.ඒක නම් මාර කේස් එකක්.පොඩි කෙල්ලෝ එලවන්නේ පත සයිස් ට්රක්. බයත් නෑ.ගෑණුන්ට ඩ්රයිවින්ග් බෑ කියන එකට ඔව් කියනවද නෑ කියනවද හිතාගන්න බෑ.
වෙන රටවල තඩි ට්රක් එලවගෙන යනවා පොඩි කෙල්ලෝ. අපේ රටේ නම් අනේ මන්දා.
![]()
අනිත් එක තමයි මෙහෙ ලර්නර්ස්වල උත්තලා හරියට උගන්වන්නෙ නෑ. උන් බලන්නෙ එක්Sඅමිනර්ට පගාව දීලා වැඩේ ගොඩ දාන්න.