වයිෆ්ට / කෑල්ලට ඩ්‍රයිවින්ග් පුරුදු කරද්දි

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    Gaaanita thread eka pennanna one. Mama banapu ekata meki hithan inne mama vitharai bana bana eloawanna purudu karanne kiyala 😁😂
     
    • Haha
    Reactions: BornLord

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආසයි ආසයි කියලා ඉල්ලනවා බන්. වෙන දේවල් ඉල්ලනෙත් නෑ. පව්නේ කියලා වැඩේට බැස්සේ. රේස් කරනකොට වාවන්නෑ බන් 😭


    කොහෙද යන්න කැමති නෑනේ. 😪

    යකෝ ස්කූටිය පදින්න පුරුදු වෙයන් කියල මම 2017 ඉඳල කියනව. බෑමයි කියන්නෙ :ROFLMAO: යන්තන් දෙපාරක් ට්‍රයි කලා විතරයි බැලන්ස් කරගන්න බෑ කියල බැහැලු. පුෂ් බයික් එකක් අරගත්ත එකෙන් බැලන්ස් ඉගෙන ගනින් කියල. ඉල්ල ඉල්ල ඉගෙන ගන්නව නම් කොච්චර ශෝක්ද බන්.
     
    • Love
    Reactions: BornLord

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කිරියනි. උබලා උබලගේ කෑල්ලට / වයිෆ්ට ඩ්‍රයිවින්ග් පුරුදු කරද්දි අනුගමනය කරපු ක්‍රියාමාර්ග & ටිප්ස් මොනවද?

    මම මේ දවස් වල පිට්ටනියකට වාහනේ දාන් පපුව ගැහි ගැහි ඩ්‍රයිවින්ග් පුරුදු කරනවා බන්ලා 😪.ගෑණි ඇස්ලේටරේ රේස් කරන රේස් කිරිල්ලට මට හිතෙනවා ඊලග ජනාධිපතිවරණයට චන්දේ දෙන්න මම‍යි ගෑණියි දෙන්නම ඉන්න එකක් නෑ කියලා.පාරේ යන්න ගත්තම තමා හාට් ඇටෑක් එන්නේ.😑
    වඳුරු කුණුහරුප කියවෙනවා වැඩි නිසා ලර්නර්ස් එකෙන් කරගන්න කිව්වෙ 🥴 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: BornLord and Nu1Dnk

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    අපරාදෙ කියන්න බෑ මගෙ ගෑනිටනම් පොඩි කාලෙම තාත්ත වාහන පුරුදු කරල, ඒකත් පරන L200 එකකින්. මට වඩා හොදට පුලුවන් මැනුවල් වාහන.
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අපරාදෙ කියන්න බෑ මගෙ ගෑනිටනම් පොඩි කාලෙම තාත්ත වාහන පුරුදු කරල, ඒකත් පරන L200 එකකින්. මට වඩා හොදට පුලුවන් මැනුවල් වාහන.
    eka hodai ban ape un leaners gihinuth pare yaddi pissu kelinawa. :growl:
     
    • Sad
    Reactions: BornLord

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    eka hodai ban ape un leaners gihinuth pare yaddi pissu kelinawa. :growl:
    මාමන්ඩිය transport service එකක් කරල තියෙන්නෙ ඉස්සර, ගෑනි A/L ක්ලාස් එහෙමත් ගිහින් තියෙන්නෙ ගෙදර වාහන අරගෙන. :D යාපනේට හරි එලවයි කිසි අවුලක් නැතුව. පාටි වලට එහෙම ගිහින් වැටෙන්න ගහන්න පුලුවන් ඉතින් මට. :D
     
    • Wow
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඔඩොක්කුව උඩ තියාගෙන නේද කියල දෙන්නෙ :P
    යකෝ අනුරාධයියා දන්න දේවල්. 😉😉

    මේකට වෙනම ත්‍රෙඩ් එකක් අරින්න වෙනවා බන්ලා. හැමෝටම එකම ප්‍රශ්නෙනේ 🤣🤣
    ------ Post added on Nov 7, 2023 at 12:27 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,386
    30,200
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    • Love
    Reactions: BornLord

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Mata nam oya karadara na
    Habayi mata manual amaruyi wifta puluwan:rofl:

    Mata manual amaruyi wifta manual hodata puluwan
    Auto paddath wife ta amathaka wenne na
    ------ Post added on Nov 7, 2023 at 4:12 PM
     
    • Wow
    Reactions: BornLord

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ආසයි ආසයි කියලා ඉල්ලනවා බන්. වෙන දේවල් ඉල්ලනෙත් නෑ. පව්නේ කියලා වැඩේට බැස්සේ. රේස් කරනකොට වාවන්නෑ බන් 😭
    මාපට ඇගෙල්ලෙන් ඇක්සලරේට් කරන්න කියල දියං කකුල උඩ ටික නොතිය
     
    • Love
    Reactions: BornLord

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගෑණුන්ට ඩ්‍රයිවින්ග් බෑ කියන එකට ඔව් කියනවද නෑ කියනවද හිතාගන්න බෑ.

    වෙන රටවල තඩි ට්‍රක් එලවගෙන යනවා පොඩි කෙල්ලෝ. අපේ රටේ නම් අනේ මන්දා.

    stock-photo-yellow-b-double-truck-2529940.jpg


    අනිත් එක තමයි මෙහෙ ලර්නර්ස්වල උත්තලා හරියට උගන්වන්නෙ නෑ. උන් බලන්නෙ එක්Sඅමිනර්ට පගාව දීලා වැඩේ ගොඩ දාන්න.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මේ වීඩියෝස් බලන්න දෙන්න. ඔය ස්ටෑන්ඩඩ් එකට ඉගෙනගත්ත කියන්නේ බය නැතිව වාහන පදින්න පුලුවන්.

    https://m.youtube.com/@ClearviewDriving

    https://m.youtube.com/@ConquerDriving


    https://m.youtube.com/@DRIVINGTHEORYUK

    https://m.youtube.com/@TheoryTestPracticeOnline
    එලකිරි. බොහොම ඉස්තුතී ඈ.
    මාපට ඇගෙල්ලෙන් ඇක්සලරේට් කරන්න කියල දියං කකුල උඩ ටික නොතිය
    එල
    ගෑණුන්ට ඩ්‍රයිවින්ග් බෑ කියන එකට ඔව් කියනවද නෑ කියනවද හිතාගන්න බෑ.

    වෙන රටවල තඩි ට්‍රක් එලවගෙන යනවා පොඩි කෙල්ලෝ. අපේ රටේ නම් අනේ මන්දා.

    stock-photo-yellow-b-double-truck-2529940.jpg


    අනිත් එක තමයි මෙහෙ ලර්නර්ස්වල උත්තලා හරියට උගන්වන්නෙ නෑ. උන් බලන්නෙ එක්Sඅමිනර්ට පගාව දීලා වැඩේ ගොඩ දාන්න.
    ඔව්නේ.ඒක නම් මාර කේස් එකක්.පොඩි කෙල්ලෝ එලවන්නේ පත සයිස් ට්‍රක්. බයත් නෑ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22