වයිෆ්ට තෑග්ගක්

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    images.jpg


    නම තියන පෙන්ඩන් එකක් එක්ක මාලයක්
     
    • Like
    Reactions: akildila

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා wife ගේ birthday එකත් ලග එනවා, අරන් දෙන්න hoda තෑග්ගක් කියපල්ලකෝ


    genita gift ekak thora ganna beri ubta mona genuda ban? oya geniwa dipan podi ekekta
     
    • Haha
    Reactions: Emarald

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Voucher deela na bn math.. salli dunna davasak thaggak vidiyata. Thaggak ganna thiyena kammalikama kiyala kiyo kiyo hitiya

    උබලත් අත්දැකීම් ගන්න ලෑස්ති වෙයල්ලා, හැමදාම ඔහොම ඉන්නද?
    මේව ඇහුවම කසාද බඳින්න තියා... රෙජිස්ටාර් කන්තෝරුව ඉස්සරහ පාරෙන්වත් යන්න හිතෙන්නෙ නෑ.....😅
     
    • Haha
    Reactions: akildila

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Foodie da? Goldholic da? Adambarai da? Edum pissiyek da? Or romantic deval valata aasada? Sex valata godak asada?

    E vage gani gana mokak hari kiyapan.

    All pussies are not same. Dont try genarally.
     
    • Like
    Reactions: akildila

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    උන් ඕන මගුලක් කියන්නෙත් නෑ,අපි මොනාහරි ඇරන් දුන්නම මොනාහරි ඇදයක් කියනවා,ඒහින්දා ගිෆ්ට් වවුචරයක් දීපන්

    මම බැදලා නෑ නිකන් කීවේ
     
    • Like
    Reactions: akildila

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    @Big Cass
    Monawada machan honda? Umba monawada wife ta denne?
    තෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ උබේ වයිෆ් ගැන දන්නේ උබමනේ තෑග්ග උබ කැමති එකක් දියන්
    මට කියන්න තියෙන්නේ කේක් එකක් කපලා ගෙදර අයත් එක්ක ලස්සන ඩිනර් එකක් ඇරෙන්ජ් කරපන් සප්යිස් වෙන විදියට :love: රෑට ඉතින් උබ කැමති සෙල්ලමක් දාපන්:sneaky:
     
    • Love
    Reactions: NaiRobi