Infrared cookerමචන්ලා wife ගේ birthday එකත් ලග එනවා, අරන් දෙන්න hoda තෑග්ගක් කියපල්ලකෝ
Infrared cookerමචන්ලා wife ගේ birthday එකත් ලග එනවා, අරන් දෙන්න hoda තෑග්ගක් කියපල්ලකෝ
kussiye badu denawata samahara un kamathi na ban. Kussiye birthday eka nemei kiyala mage yaluwekta kiyala thibba u oven ekak aran deela.Infrared cooker

මචන්ලා wife ගේ birthday එකත් ලග එනවා, අරන් දෙන්න hoda තෑග්ගක් කියපල්ලකෝ
Voucher deela na bn math.. salli dunna davasak thaggak vidiyata. Thaggak ganna thiyena kammalikama kiyala kiyo kiyo hitiya
මේව ඇහුවම කසාද බඳින්න තියා... රෙජිස්ටාර් කන්තෝරුව ඉස්සරහ පාරෙන්වත් යන්න හිතෙන්නෙ නෑ.....උබලත් අත්දැකීම් ගන්න ලෑස්ති වෙයල්ලා, හැමදාම ඔහොම ඉන්නද?
Scurviya deep voice eken."ado ponnayo umbe amma genath deepan"kiyaiසර්ප්රයිස් එකක් කරන්න ඕන නම් ස්කර්වියට කෝල් එකක් අරන් කතා කරන්න දීපන්
Bandala aurudu keeyakda bnඕක දැනටමත් කරලා තියෙන්නේ
Then nigga will be blamed for rest of his lifeDont give anything and watch hell break loose
තෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ උබේ වයිෆ් ගැන දන්නේ උබමනේ තෑග්ග උබ කැමති එකක් දියන්@Big Cass
Monawada machan honda? Umba monawada wife ta denne?
රෑට ඉතින් උබ කැමති සෙල්ලමක් දාපන්මචන්ලා wife ගේ birthday එකත් ලග එනවා, අරන් දෙන්න hoda තෑග්ගක් කියපල්ලකෝ