වයිෆ්ට බෙහෙත් ගන්න රජයේ රෝහලට ආපු නිවාස නියෝජ්‍ය ඇමති..

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පවු ඔයි මූ... දැන් ඉතින් මේකේ උන්ගෙන් කුනු කතා අහන්න එපැයි...
     
    • Like
    Reactions: Error365!

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    Tharaka දැක්ක නම් ලස්සන රචනාවක් ඉදිරිපත් කරයි...
    Animation Render GIF by gfaught

    thread ekak daana gaman eththe
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොටෝ ගහපු එකා පුදුමයි පොරව අඳුරගත්ත එකම. මම එහෙම දැක්ක නම් දන්නෙත් නෑ පොරව.
    ඔය ඉන්න තුන්දෙනාගෙන් කවුද මංත්‍රී කියලා කොහොමද හොයා ගත්තෙ??
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    Yako mun okkoma benefits aran unge pudgalika weda. Janatha sewaya OT dalada karanne??
    බලහන් රට දියුනු වෙලා තියන තරම්, ඉස්සර ඇමතිලගෙ යද්දි බල්ලො වගෙ පාරෙන් අයින් උන උන් දැන් ඇමතිලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියත් බනිනව කාලෙ කනව කියල :love2:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ජෙප්පොන්ට දැන් බනින්න වෙලා තියෙන්නෙ මේ වගේ සිද්දි වලට නේද කියල හිතෙනකොට මාරම කලකිරීමක් හිතට දැනෙනවා. අනියන් සීන් එහෙම එනව නම් මාර ගැම්මෙන් වැඩ කරන්න පුළුවන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    බලහන් රට දියුනු වෙලා තියන තරම්, ඉස්සර ඇමතිලගෙ යද්දි බල්ලො වගෙ පාරෙන් අයින් උන උන් දැන් ඇමතිලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියත් බනිනව කාලෙ කනව කියල :love2:

    Ehema 159 tama kiyapan polime gihin thamage weda tika karaganna kiyala. Jaya!
     
    • Haha
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මුන්ගේ බොරු මීඩියා ෂෝ දැන් මිනිස්සුන්ට එපා වෙලා. මුන් අවධානෙ ගන්න ඕව කරාට කවුරුවත් ඕව වැඩිය ගණන් ගන්නේ නැහැ
    ඔහොමවත් නිව්ස් වලට ඔලුව දා ගත්තේ නැත්නම් මුන් කරන වැඩකුත් නැති නිසා මුන් ගැන කවුරුවත් දන්නෙවත් නැහැනේ. :ROFLMAO: :ROFLMAO: 🤌