පුරුදු වෙනකම් හිනා වෙන්න, ඉට පස්සෙ සාමන්ය දෙවල් වෙයි
Tharaka දැක්ක නම් ලස්සන රචනාවක් ඉදිරිපත් කරයි...
ඔය ඉන්න තුන්දෙනාගෙන් කවුද මංත්රී කියලා කොහොමද හොයා ගත්තෙ??පොටෝ ගහපු එකා පුදුමයි පොරව අඳුරගත්ත එකම. මම එහෙම දැක්ක නම් දන්නෙත් නෑ පොරව.
හැරිලා ඉන්න එකා නෙමෙයිද ඇමති?ඔය ඉන්න තුන්දෙනාගෙන් කවුද මංත්රී කියලා කොහොමද හොයා ගත්තෙ??
uba kiyanne mama thama danne na mokada kiyala.. oya photo eke harila inna ekaada amathiya?පොටෝ ගහපු එකා පුදුමයි පොරව අඳුරගත්ත එකම. මම එහෙම දැක්ක නම් දන්නෙත් නෑ පොරව.
මම දන්නෙත් නෑ...හැරිලා ඉන්න එකා නෙමෙයිද ඇමති?
ow pora thama. tb sarath polonnaruweහැරිලා ඉන්න එකා නෙමෙයිද ඇමති?
ඔය ඉන්න තුන්දෙනාගෙන් කවුද මංත්රී කියලා කොහොමද හොයා ගත්තෙ??
බලහන් රට දියුනු වෙලා තියන තරම්, ඉස්සර ඇමතිලගෙ යද්දි බල්ලො වගෙ පාරෙන් අයින් උන උන් දැන් ඇමතිලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියත් බනිනව කාලෙ කනව කියලYako mun okkoma benefits aran unge pudgalika weda. Janatha sewaya OT dalada karanne??
බලහන් රට දියුනු වෙලා තියන තරම්, ඉස්සර ඇමතිලගෙ යද්දි බල්ලො වගෙ පාරෙන් අයින් උන උන් දැන් ඇමතිලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියත් බනිනව කාලෙ කනව කියල![]()