

ආ... ආ... ඔන්න එහෙනම් උඹ තාත්තියෙක් වෙන්න යන්නේ.. අපේ උණුසුම් සුභ පැතුම්!!!






මේ දවස් ටිකේ ගෙදරට අවගිය එවුන්ගේ නම් ලිස්ට් එකක් අරන් තියා ගනින් මාස හත අටකින් ඕන වෙයි
...................
...................
...................
...................
...................
...................![]()
![]()










මචන්ලා උබල දන්නවානේ මම ලඟදි කසාද බැන්දා කියලා
දැන් ටික දවසක ඉදන් බන් වයිෆ්ට උදේට උදේට කැරකිල්ලයි ඔලුවේ කැක්කුමයි . නිකන් වමනෙට වමනෙට වගේලු බන්
මොකෝ සින් එක



ubalage hadissiyata itin api monawa karannada.......? hath awuruddak badaginne hitapu ekekta bath piganak lebunama dila ariya wage ati itin ubatat.....


pissu hedey.