වයිෆ් කෙනෙක් ලියපු ලියුමක්....

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොටින්ගේ අත්තඩංගුවට පත් වුන නිළධාරියෙකුට ICRC එකෙන් ගිහින් දුන්න ලියුමක් මේක...මම කාලයකට කලින් අර වැනස නාලිකාවේ විඩියෝ එකකින් ගත්තු එකක්...මම මේ වගේ ලියුම් කියවන්න හරිම ප්‍රිය කරනවා...මිනිස්සුන්ගේ ගොඩක් භාවයන් සියුම්ව ලියවුන එවා නේ...

    මට මතක නැ මම මේක කලින් ElaKiri දැම්මද කියලා...

    බලන්න මේ කාන්තාව මේ ලියුම ලියලා තියන විදිය,මේක බලලා සිංදුවක් උනත් ලියන්න පුලුවන් ලියන කෙනෙකුට...

    7S7N2Ll.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සුජියා බේරිලා ගෙදර ගියාද නැත්නම් අර 600 මිනීවලට අහු වුනාද කියලා දන්නවද?
     
    • Like
    Reactions: Amew and 001flyD

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    සමහර තැන් එනවා කියන්නේ කොයි එකද කියලා හිතා ගන්න බැරි.මේකත් ඒ වගේ තමයි.
    ඒ කාලේ නිලධාරීන් ආගමේ නේද?
    එහෙම සීන් එකක් තිබුනා බන් 60ට කලින්,ඊට බස්සේ බන්ඩාගේ සිංහල භාශා පනතත් එක්ක සිංහල ජාතිවාදී පාලනයක් පවතාගෙන ගියේ.ඊට පස්සේ සීනියෝරිටි එක නොසලකලා එහෙමත් තනතුරු දුන්නා ඒක නිසා තමයි අර කැරැල්ලට හේතු වෙන්නේ.ආනන්දෙ මිලිටරි පාසලක් වෙන පසුබිම හැදුනේ...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    1998 ලියපු එකක් නේ

    සුජියා බේරිලා ගෙදර ගියාද නැත්නම් අර 600 මිනීවලට අහු වුනාද කියලා දන්නවද?
    සචිනි අෂාරා උබගේ වයසේ නේද. Fb ඇති බලපන්
    ------ Post added on Jan 29, 2023 at 7:43 PM
     
    • Love
    Reactions: siri_ayya

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    බොහොම ටික දෙනෙක් තමා බේරිලා ආවේ.. හුග දෙනෙක් අපා දුක් විදලා මලා.. අපි දන්න පවුලක තාත්තා අහු වෙලා හිටියා.. දුවලා දෙන්නෙක් හිටියේ.. නිදහස් කරන්න කිට්ටුවම තමා අසනීප වෙලා මලේ. ඒ දවස් වල විස්තර කියනවා නිදහස් වෙලා ආපු යාලුවන්ව බලන්න ගිහින් ආපු ගෙවල් වල අය. සාඩින් ටින් එකක වතුර එකක් තමයිලු උදේට ටොයිලට් යන්න ලෑබෙන්නේ. නානවා කියන්නේ හීනයක් ලු.. කියපු දේවල් වෙලින් මට මතක හිටියේ ඔය සාඩින් ටින් එකේ සීන් එක.. කොහොමද එච්චර වතුර පොඩ්ඩකින් වෑඩේ කර ගන්නේ කියලා
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මෙන්න මෙයා ද කොහෙද.. අප්පච්චිගේ චූටි දෝනි කෙනෙක් වගේ පේන්නෙ.. හරියන්නේ නෑ :no:
    https://www.facebook.com/profile.php?id=100089455340444
    ඕක නම් කළු කැත පකෙක් හදපු ෆේක් එකක් වගේ බං

    බොහොම ටික දෙනෙක් තමා බේරිලා ආවේ.. හුග දෙනෙක් අපා දුක් විදලා මලා.. අපි දන්න පවුලක තාත්තා අහු වෙලා හිටියා.. දුවලා දෙන්නෙක් හිටියේ.. නිදහස් කරන්න කිට්ටුවම තමා අසනීප වෙලා මලේ. ඒ දවස් වල විස්තර කියනවා නිදහස් වෙලා ආපු යාලුවන්ව බලන්න ගිහින් ආපු ගෙවල් වල අය. සාඩින් ටින් එකක වතුර එකක් තමයිලු උදේට ටොයිලට් යන්න ලෑබෙන්නේ. නානවා කියන්නේ හීනයක් ලු.. කියපු දේවල් වෙලින් මට මතක හිටියේ ඔය සාඩින් ටින් එකේ සීන් එක.. කොහොමද එච්චර වතුර පොඩ්ඩකින් වෑඩේ කර ගන්නේ කියලා
    ආමි ට්‍රේනිං එක කාලෙ හෙල්මට් එකෙන් එකක්ලු වතුර දෙන්නෙ උදේට මූණ හෝදලා රැවුල කපලා ටොයිලට් යන්න.
    ------ Post added on Jan 29, 2023 at 8:32 PM
     
    • Like
    Reactions: KadawathaKolla