වයිෆ්/girl friend කරපු කේන්ති යන මෝඩ වැඩ මොනවද? උඹල කොහොමද රෙස්පොන්ඩ් කරේ.
Trip එකක් ගිය වෙලාවක දිය ඇල්ලක් ගාව තිබ්බ පොකුනකට පැන්න ගර්ල් ( දැන් වයිෆ්) ඇඳගෙන හිටපු ඇදුම් පිටින්ම.බොහොම අමාරුවෙන් මන් පැනල ගොඩට ගත්තෙ. තව ටිකෙන් දෙන්නම ගිලෙනව. එදා නන් බැන්න සැරටම. එයත් දවසක් විතර ඇඬුව. දැන් මතක් වෙද්දි පව් කියල හිතෙනව. අවුරුදු 10 කට විතර කලින් ඕක උනේ

Last edited:
දැන් මාත් ගිහින් පොඩි එකා වගෙ ඇගෙ එල්ලෙනව. 

e hinda answer karanne na,,answer karoth weekend ekama iwarai wada set wenawa...