වයිෆ් සහ මම අතර ප්රශ්න තිබ්බ කලෙකට කලින්. ඒ ප්රශ්න දැන් නෑ. දැන් ශේප් එකේ ඉන්නව. මට නෝට් උන දෙයක් මේ ලඟදි. ඒක ටිකක් මට නිතරම මතක් වෙනව මොකද මට සැකයි තාමත් එයා මාත් එක්ක හිත ඇතුලෙන් තරහෙන්ද ඉන්නේ කියල. පිටින්නම් එහෙම දෙයක් පේන්න නෑ කතා කරන විදියෙන් සහ හැසිරෙන විදියෙන්.
මම මෙයාට එක එක දේවල් අරන් දෙනව ජුවලරීස්, ඇදුම් එහෙම ඒ එකක් වත් අඳිනව මම දැකල නෑ. පහුගිය දවසක මම එයාගේ wardrobe එක බලද්දි පහල සෙක්ෂන් එකක මම දීප ඇඳුම් ඔක්කොම වගේ එකට නවල දාල තිබ්බ. මේකෙන් තමයි මම ටිකක් අවුල් ගියේ. ඒත් මම අද වෙනකන් අහන්න නම් ගියේ නෑ.
මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නෙත් මම තනියම ඇදුමක් ගන්න ගිය වෙලාවට මෙයාව සර්ප්රයිස් කරන්න කියල හිතාගෙන. ගෙනත් දුන්නම මෙයා අතට අරන් බලනව. එපා කියන්නෙත් නෑ. ඒත් අදින්නෑ. අහලත් වැඩක් නෑ මොකද අවුලක් තියෙනවනම් ජීවිතේට කියන්නෑ හිතේ තියන් ඉන්න කෙනා. ඉස්සරත් එහෙමයි.
ඔයාලගෙ වයිෆ්ලත් මෙහෙමද?