DNA nam check kare na. Muna mage wage habai.
එක වගේ 7 දෙනෙක් ඉන්නවලු.
DNA nam check kare na. Muna mage wage habai.
තොට හොඳ වැඩේ...පොඩි එකාව මගේ අතට දෙන්න.
උදේ ඉදන් බලා ගන්නේ එයා.
House of dragon බලන්නත් තියනවා.
ඉස්සර නම් ෂොට් එකක් දාලා එහෙම GOT බලන්නේ.
ෆුල් ආතල්. දැන් ඒ ඔක්කොම කුඩු
එපා වෙලා ඉන්නේ.
දැනටත් මම වැඩ ඉවරයි. බොරුවට වැඩ වගේ ඉන්නවා 6 වෙනකම්.
එලියට ගියොත් දැන් ඉදන්ම පෝරියල් එක සෙට් වෙනවා
මූට කින්ඩි දදා හිටියට කවදහරි අපිටත් ඔය ටික වෙනවනෙ බංඒකාලෙ ඉදන් No Kids No Worries කියලා SPA පලයන් කියලා ඔය කරුමෙන් කොල්ලො බේරගන්න හදපු එලකිරි ලෙජන්ඩ් මෙච්චර කියලත් කොල්ලො ඒ වලේම වැටිලා විදවනවා දැක්කම (2)
![]()
යකෝ උබේ ළමයා නේ අවුල්ද කියලා අහන්නේAi ban. Attitude awul da.
Lucky you
------ Post added on Sep 27, 2022 at 6:07 PM
Ow ban. Danma patta dagai. Thawa loku weddi abama saranai.
------ Post added on Sep 27, 2022 at 6:08 PM
practically oya prashna tika kohomath enawa puthi.මූට කින්ඩි දදා හිටියට කවදහරි අපිටත් ඔය ටික වෙනවනෙ බං
ලමයා බලාගන්න සර්වන්ට් කෙනෙක් ගත්තොත් මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද? සර්වන්ට් ට පඩි කීයක් දෙන්න වෙයිද? ලමයව අපි වගේ ආදරෙන් බලාගන්නෙ නැති වෙයිද? සර්වන්ට් ගෑනි ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා ගෙදර බඩු මුට්ටු ටිකටත් වැඩේ දීලා බබත් දාල පනීද?
එක්කෝ මහගෙදර යන්න ඕන ලමයි පොඩි කාලෙ එතකොට අපේ අම්මයි තාත්තයි ලමයා බලාගනී නෙහ්?එයාලත් රිටය වෙලා පාලුවෙන් නෙ ඉන්නෙ? අනික අපිටත් වඩා ලමයට ආදරෙනුත් ඉන්නවනෙ? හැබැයි එහෙ නවතින්න ගිහිං නැන්දම්මා ලේලි කේස් දාගන්න ගනීද දන්නෑ![]()
ehema awulak na ban.යකෝ උබේ ළමයා නේ අවුල්ද කියලා අහන්නේ
වඩා ගත්තාම මොකෝ වෙන්නේ
balu gedda kiyanne mokaddaබලු ගෙඩ්ඩෙක් ගෙනැත් දියන්. ශේප් වෙන්න පුළුවන් ඊට පස්සෙ.
ammo epa.වයිෆ්ගෙන් අවසර අරන් තව ගෑනියෙක් ගේමු
ithin ban eyata wena mokuth wagakeem nane.උබලා වගේ උන් එක්ක ඇවිල්ලා ළමයි හදන ගෑණුන්ට ගහන්න ඕන සේරටම ඉස්සල්ලා හැබැයි ඉතිං ළමයි බලනවා කියන්නේ ලේසි නෑ. උබට ඔච්චර අමාරු නම් හිතපන්කෝ උදේ ඉදන් ඒ මනුස්සයට කොච්චර අමාරු ඇද්ද කියලා. බඩෙත් මාස නමයක් තියාගෙන වදලත් දුන්නට පස්සේ තවත් ඒ ගෑණිවම මරාගෙන කන්නේ නැතුව ටිකක් සපෝට් කරපන්. ළමයි හදනවා කියන්නේ ගෑණි බඩ කරන එක විතරක්ම නෙවෙයි.
අයිස් ගහලා උබ ට ලැබෙන දෙයක් නැහැehema awulak na ban.
kohomath podi eka mageth ekka thamai nida ganne.
e unata meke iwarayak na ban.
ekai awula.
mama podi kale ice gaha gaha hitiye.
melo deyak kare na.
dan wagakeem ekapara eddi hika wela yanawa.
balu gedda kiyanne mokadda
------ Post added on Sep 27, 2022 at 7:59 PM
ammo epa.
------ Post added on Sep 27, 2022 at 7:59 PM
32.Wayasa kiyada?
Ubata depression thiynawada, ehma unta thamai podi unge saddabadda walata aulynne
බල්ලෙක්ehema awulak na ban.
kohomath podi eka mageth ekka thamai nida ganne.
e unata meke iwarayak na ban.
ekai awula.
mama podi kale ice gaha gaha hitiye.
melo deyak kare na.
dan wagakeem ekapara eddi hika wela yanawa.
balu gedda kiyanne mokadda
------ Post added on Sep 27, 2022 at 7:59 PM
ammo epa.
------ Post added on Sep 27, 2022 at 7:59 PM
ithin ban eyata wena mokuth wagakeem nane.
mama okkoma supply karanawa nam gedara wada tika karanna inna mokadda thiyana amaruwa.
kawuru hari mata kanna bonna denawa nam mama lamaya bala gannawa.
------ Post added on Sep 27, 2022 at 8:00 PM
අයිස් ගහලා උබ ට ලැබෙන දෙයක් නැහැ
ඒ කාලේ ගියා බන් දැන් ඇවිත් තියෙන්නේ
ළමයයි ගෑනියි එක්ක ඉන්න
ඉස්සර කෑවා බිවුවා ජොලී කරා දැන් GF කෙනෙක් ඉන්නවා මොනවා කරන්නද එකී කියන හැටියට හැදෙන්න බලනවා ජිවිතේ ඔහොම තමයි හැමදාම එකම තැන ඉන්නත් නැහැ නේhmm..
duka thama ithin.
me life eka enjoy karana ewunuth athi ne ban..
uba ee jatthiyeda?
sirawta bn podi un balila kiyane patta gemak. maara iwaseemak tiyenne one.උඹ ඔය එකෙක් ඉඳලා අඩනවා , හිතපන්කෝ අවුරුදු දෙකෙන් දෙකට ගැප් එක තියෙන කොල්ලෝ 3ක් ඉන්නකොට ආතල් එක කොහොමද කියලා ,
අවුරුදු 1ත් 8ත් අතර කාලේ තමයි එපාම කරපු කාලේ , පිස්සු කෙලින් එකේ සීමාවක් නෑ , උන්ට දෙයක් කිවුවට තේරුම් ගන්න අමරුයිනේ
පොඩි උන්ගේ විදියට ඇජෙස් උනාම හරි බන් , මන් හිතන්නේ උඹේ පලවෙනි බබා වෙන්න ඇති ඒකයි ඔය සීන් එක , වැඩිය හිතන්න එපා බන්
ps- depression වගේ එන වෙලාවට එලකිරියට ඇවිත් 2osama වගේ බයියෙක්ව මරාගෙන කාපන් depression කොහෙන් ගියාද කියලා නෑ ඔලුව පට්ට රිලැක්ස්
good goodඉස්සර කෑවා බිවුවා ජොලී කරා දැන් GF කෙනෙක් ඉන්නවා මොනවා කරන්නද එකී කියන හැටියට හැදෙන්න බලනවා ජිවිතේ ඔහොම තමයි හැමදාම එකම තැන ඉන්නත් නැහැ නේ