වයිෆ් හවස 6 වෙනකම් බලන් ඉන්නේ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ow. household work + baby sitting dekama eya karanawa.
    baba balaganna magen 3hrs withara contribution ekak labenawa eya uyanakam.
    nanny kenek aran karanna dekuth na wage ban.
    anika nanny gattoth meya dawasma fb idi.

    nanny kenek awa kiyala gedara okkoma weda karanne naha
    anika ude hawasa yana kenek ganna puluwan

    ube wife ta unath gedara wedai, lamayage wedai dekama karanna amarui
    anika lamaya ekka iddi alert eke inna oni

    hodama widiyata gedarata helper kenek ganna clean karanna uyana
    wifeta lamaya balanna puluwan, free time set wenawa lamaya nidagattama
    sure ekata dan lamaya nidi welawe gedara wedath karanawa athi

    uba 3 hours dena eka normal oka apith karanawa
    cleaning weda okkoma wena kenek karaddi ubalata e time eke HOD balanna puluwan
     
    • Love
    • Like
    Reactions: NRTG and helplesser

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,329
    113
    Behind u :p
    මට නං අවුල පොඩි උන් කක්කා චූ දාගත්තම ඒවා සුද්ධ කරන එක 🤮 ඒවා ගෑනි කරයි නේත සගෝ 🥲👍 මීට ලබන අවුරුද්දෙ බදින්න ඉන්න අනාත කුකුලෙක් 🥲
    ussagena gihin bide shower eken pupa hodawala , wet wipes 2kin pihala dahan.
    simple
     
    • Haha
    Reactions: ara88

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තීරණේකට ආව......

    බඳින්නෙනං නෑ.....

    එහෙම භයානක තීරණ ගන්න එපා PH භාග්‍යා අක්කේ

    ඔයාව රැජිනක් වගේ බලාගන්න හොඳ කොල්ලෙක් හොයාගන්න පුළුවන් වේවි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    යකෝ මට පොඩි උන් දෙන්නෙක්(4Y & 1.5Y) ඉන්නවා මම WFH කරන්නෙත්
    මුන් දෙන්නා පැයකට සැරයක් විතර මම වැඩ කරන තැනට ඇවිත් ටිකක් දඟලලා කරලා යනවා එතකොට ස්ට්‍රෙස් එකත් නැතිවෙලා යනවා බන්
    උඹලා දෙන්න විතරක් නම් ඉන්නෙ පලවෙනි බබා නම් ටිකක් අමාරුයි තමයි මොකද උඹලා හෙන නිදහසේ ඉඳලා ලමයෙක් හම්බුනාම අර කලින් හිටපු නිදහස කිසිම වෙලාවක ආයෙ හම්බෙන්නෙ නැහැනේ

    බබාව බලා ගන්න බේබිසිටර් කෙනෙන් හරි ගෙදර වැඩට ටික කරන්න හරි දෙකම කරනන් හරි කවුරු හරි හොයා ගනින්. අපේ ගෙදර නතරවෙලා වැඩ කරන කෙනෙක් ඉන්නවා ඒක නිසා අපිට සැහෙන්න නිදහස්. පොඩි බබාව බේබිසිටර් බලා ගන්නවා මමත් ගෙදර නිසා ආරක්‍ශාව ගැන එහෙම කේස් එකකුත් නැහැ. උයන කරන වැඩ ටිකටත් අර ඉන්න කෙනා වයිෆ්ට උදවු කරනවා බබලාට කවන වැඩ ටිකටත් උදවු කරනවා. තව ගෙදර ක්ලීන් කරන වැඩ වලං පිඟන් හෝදන වැඩ එහෙමත් රෑට බේබිසිටර් කරනවා ඒක නිසා අපිට ඒ අතිනුත් හරි ලේසයි
    ඒක නිසා අපිට ගොඩක් නිදහස්
    බේබිසිටර්ව ගන්න කලින් අපිත් හෙන අමාරුවෙන් වැඩ ටික කරගත්තෙ. කලින් හිටියා දවල් වරුවට විතරක් ආපු කෙනෙක් ඒත් දිගටම නතරවෙලා ඉන්න කෙනා ඉද්දි අපිට සැහෙන නිදහසක් තියනවා

    කලින් අපිට ලොකු බබා එක්ක ඉන්න වෙලාව හරි අඩුවෙන් තිබුනෙ මොකද හවසට පොඩි බබාට කවලා කරලා වැඩ ටික කරද්දි ලොකු බබා එක්ක ඉන්න වෙලාවකුත් නැහැ අපිටත් මහන්සි
    දැන් ඒ ප්‍රශ්න මොනවත් නැහැ අපිට අනෙක් ගෙදර වැඩ නැති නිසා අපේ තියන වෙලාව ගානට අපේ වැඩ වලට සහ බබාලගෙ වැඩ වලට ස්පෙන්ඩ කරන්න පුලුවන්.

    බබාලව බලන අයට අපි දුන්නෙ මාසෙට 30-35 අතර ගනන්. දැන් ඉන්න කෙනාට 30ක් වගේ දෙන්නෙ
    දවල් වරුවට විතරක් ආපු කෙනාට නම් දවසට 800ක්ද කොහෙද දුන්නෙ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,150
    27,817
    113
    36
    Mirihana
    alis.alberta.ca
    nanny kenek awa kiyala gedara okkoma weda karanne naha
    anika ude hawasa yana kenek ganna puluwan

    ube wife ta unath gedara wedai, lamayage wedai dekama karanna amarui
    anika lamaya ekka iddi alert eke inna oni

    hodama widiyata gedarata helper kenek ganna clean karanna uyana
    wifeta lamaya balanna puluwan, free time set wenawa lamaya nidagattama
    sure ekata dan lamaya nidi welawe gedara wedath karanawa athi

    uba 3 hours dena eka normal oka apith karanawa
    cleaning weda okkoma wena kenek karaddi ubalata e time eke HOD balanna puluwan

    යකෝ මට පොඩි උන් දෙන්නෙක්(4Y & 1.5Y) ඉන්නවා මම WFH කරන්නෙත්
    මුන් දෙන්නා පැයකට සැරයක් විතර මම වැඩ කරන තැනට ඇවිත් ටිකක් දඟලලා කරලා යනවා එතකොට ස්ට්‍රෙස් එකත් නැතිවෙලා යනවා බන්
    උඹලා දෙන්න විතරක් නම් ඉන්නෙ පලවෙනි බබා නම් ටිකක් අමාරුයි තමයි මොකද උඹලා හෙන නිදහසේ ඉඳලා ලමයෙක් හම්බුනාම අර කලින් හිටපු නිදහස කිසිම වෙලාවක ආයෙ හම්බෙන්නෙ නැහැනේ

    බබාව බලා ගන්න බේබිසිටර් කෙනෙන් හරි ගෙදර වැඩට ටික කරන්න හරි දෙකම කරනන් හරි කවුරු හරි හොයා ගනින්. අපේ ගෙදර නතරවෙලා වැඩ කරන කෙනෙක් ඉන්නවා ඒක නිසා අපිට සැහෙන්න නිදහස්. පොඩි බබාව බේබිසිටර් බලා ගන්නවා මමත් ගෙදර නිසා ආරක්‍ශාව ගැන එහෙම කේස් එකකුත් නැහැ. උයන කරන වැඩ ටිකටත් අර ඉන්න කෙනා වයිෆ්ට උදවු කරනවා බබලාට කවන වැඩ ටිකටත් උදවු කරනවා. තව ගෙදර ක්ලීන් කරන වැඩ වලං පිඟන් හෝදන වැඩ එහෙමත් රෑට බේබිසිටර් කරනවා ඒක නිසා අපිට ඒ අතිනුත් හරි ලේසයි
    ඒක නිසා අපිට ගොඩක් නිදහස්
    බේබිසිටර්ව ගන්න කලින් අපිත් හෙන අමාරුවෙන් වැඩ ටික කරගත්තෙ. කලින් හිටියා දවල් වරුවට විතරක් ආපු කෙනෙක් ඒත් දිගටම නතරවෙලා ඉන්න කෙනා ඉද්දි අපිට සැහෙන නිදහසක් තියනවා

    කලින් අපිට ලොකු බබා එක්ක ඉන්න වෙලාව හරි අඩුවෙන් තිබුනෙ මොකද හවසට පොඩි බබාට කවලා කරලා වැඩ ටික කරද්දි ලොකු බබා එක්ක ඉන්න වෙලාවකුත් නැහැ අපිටත් මහන්සි
    දැන් ඒ ප්‍රශ්න මොනවත් නැහැ අපිට අනෙක් ගෙදර වැඩ නැති නිසා අපේ තියන වෙලාව ගානට අපේ වැඩ වලට සහ බබාලගෙ වැඩ වලට ස්පෙන්ඩ කරන්න පුලුවන්.

    බබාලව බලන අයට අපි දුන්නෙ මාසෙට 30-35 අතර ගනන්. දැන් ඉන්න කෙනාට 30ක් වගේ දෙන්නෙ
    දවල් වරුවට විතරක් ආපු කෙනාට නම් දවසට 800ක්ද කොහෙද දුන්නෙ.

    it's always good to get advice from people who are in the same boat.
    I'll think about hiring someone.
    thanks, guys.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    උබ වටේ පිටේ හදපු ළමයි ටික නන් කරදර කරේ නෑ නේද ඔහොම...
    මම එහෙම නෑ.....😃
    එහෙම භයානක තීරණ ගන්න එපා PH භාග්‍යා අක්කේ

    ඔයාව රැජිනක් වගේ බලාගන්න හොඳ කොල්ලෙක් හොයාගන්න පුළුවන් වේවි
    දුප් වරත්තුව.....:angry:
    යකෝ මම කියපුව සිරා ගන්න එපා.
    මැසිමක් ගනින්. සාස්තරයක් හරි අහන්න රේකා ටික තියාගනින් (y)
    ටිකක් වෙලා ගියා ඒක තේරම් ගන්න....😂😂
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    යකෝ මට පොඩි උන් දෙන්නෙක්(4Y & 1.5Y) ඉන්නවා මම WFH කරන්නෙත්
    මුන් දෙන්නා පැයකට සැරයක් විතර මම වැඩ කරන තැනට ඇවිත් ටිකක් දඟලලා කරලා යනවා එතකොට ස්ට්‍රෙස් එකත් නැතිවෙලා යනවා බන්
    උඹලා දෙන්න විතරක් නම් ඉන්නෙ පලවෙනි බබා නම් ටිකක් අමාරුයි තමයි මොකද උඹලා හෙන නිදහසේ ඉඳලා ලමයෙක් හම්බුනාම අර කලින් හිටපු නිදහස කිසිම වෙලාවක ආයෙ හම්බෙන්නෙ නැහැනේ

    බබාව බලා ගන්න බේබිසිටර් කෙනෙන් හරි ගෙදර වැඩට ටික කරන්න හරි දෙකම කරනන් හරි කවුරු හරි හොයා ගනින්. අපේ ගෙදර නතරවෙලා වැඩ කරන කෙනෙක් ඉන්නවා ඒක නිසා අපිට සැහෙන්න නිදහස්. පොඩි බබාව බේබිසිටර් බලා ගන්නවා මමත් ගෙදර නිසා ආරක්‍ශාව ගැන එහෙම කේස් එකකුත් නැහැ. උයන කරන වැඩ ටිකටත් අර ඉන්න කෙනා වයිෆ්ට උදවු කරනවා බබලාට කවන වැඩ ටිකටත් උදවු කරනවා. තව ගෙදර ක්ලීන් කරන වැඩ වලං පිඟන් හෝදන වැඩ එහෙමත් රෑට බේබිසිටර් කරනවා ඒක නිසා අපිට ඒ අතිනුත් හරි ලේසයි
    ඒක නිසා අපිට ගොඩක් නිදහස්
    බේබිසිටර්ව ගන්න කලින් අපිත් හෙන අමාරුවෙන් වැඩ ටික කරගත්තෙ. කලින් හිටියා දවල් වරුවට විතරක් ආපු කෙනෙක් ඒත් දිගටම නතරවෙලා ඉන්න කෙනා ඉද්දි අපිට සැහෙන නිදහසක් තියනවා

    කලින් අපිට ලොකු බබා එක්ක ඉන්න වෙලාව හරි අඩුවෙන් තිබුනෙ මොකද හවසට පොඩි බබාට කවලා කරලා වැඩ ටික කරද්දි ලොකු බබා එක්ක ඉන්න වෙලාවකුත් නැහැ අපිටත් මහන්සි
    දැන් ඒ ප්‍රශ්න මොනවත් නැහැ අපිට අනෙක් ගෙදර වැඩ නැති නිසා අපේ තියන වෙලාව ගානට අපේ වැඩ වලට සහ බබාලගෙ වැඩ වලට ස්පෙන්ඩ කරන්න පුලුවන්.

    බබාලව බලන අයට අපි දුන්නෙ මාසෙට 30-35 අතර ගනන්. දැන් ඉන්න කෙනාට 30ක් වගේ දෙන්නෙ
    දවල් වරුවට විතරක් ආපු කෙනාට නම් දවසට 800ක්ද කොහෙද දුන්නෙ.
    Machan babalawa bala ganna kenek kohenda hoya gatte ? mama try kala hoda kenek hoya ganna tama bari una.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Machan babalawa bala ganna kenek kohenda hoya gatte ? mama try kala hoda kenek hoya ganna tama bari una.
    කලින් නං ගමෙන් හොයාගත්තෙ
    දැන් ඉන්න කෙනා පත්තරේ ඇඩ් එකකා දාල හොයා ගත්තෙ

    ටිප් එකක් විදියට කියන්නෙ ගොඩක්ම දුර කෙනෙක් හොයා ගන්නත් එපා මොකද මොනා හරි ප්‍රශ්නයක් උනොත් හොයාගෙන යන්න හරි ඕන වෙන නිසා
    ගොඩක්ම ලඟ කෙනෙක් හොයා ගන්නත් එපා එතකොට නිතර නිතර ගෙදර යන්න වගේ ඕන වෙනවානේ
     
    • Like
    Reactions: NRTG

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    කලින් නං ගමෙන් හොයාගත්තෙ
    දැන් ඉන්න කෙනා පත්තරේ ඇඩ් එකකා දාල හොයා ගත්තෙ

    ටිප් එකක් විදියට කියන්නෙ ගොඩක්ම දුර කෙනෙක් හොයා ගන්නත් එපා මොකද මොනා හරි ප්‍රශ්නයක් උනොත් හොයාගෙන යන්න හරි ඕන වෙන නිසා
    ගොඩක්ම ලඟ කෙනෙක් හොයා ගන්නත් එපා එතකොට නිතර නිතර ගෙදර යන්න වගේ ඕන වෙනවානේ
    Thanks machan. Newspaper eke add dana eka gana mata idea ekak tibbema na.
     
    • Like
    Reactions: NEMISIS

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹ ඔය එකෙක් ඉඳලා අඩනවා , හිතපන්කෝ අවුරුදු දෙකෙන් දෙකට ගැප් එක තියෙන කොල්ලෝ 3ක් ඉන්නකොට ආතල් එක කොහොමද කියලා ,

    අවුරුදු 1ත් 8ත් අතර කාලේ තමයි එපාම කරපු කාලේ , පිස්සු කෙලින් එකේ සීමාවක් නෑ , උන්ට දෙයක් කිවුවට තේරුම් ගන්න අමරුයිනේ

    පොඩි උන්ගේ විදියට ඇජෙස් උනාම හරි බන් , මන් හිතන්නේ උඹේ පලවෙනි බබා වෙන්න ඇති ඒකයි ඔය සීන් එක , වැඩිය හිතන්න එපා බන්

    ps- depression වගේ එන වෙලාවට එලකිරියට ඇවිත් 2osama වගේ බයියෙක්ව මරාගෙන කාපන් depression කොහෙන් ගියාද කියලා නෑ ඔලුව පට්ට රිලැක්ස්
    nice idea
     
    • Like
    Reactions: Oli_Vili

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    It's normal when you work under pressure.

    Office tiredness need some relax at the evening. I found a baby sitter, so family went well from the startup.
    Always side help available from mother in law.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේකේ එක එකාට ගැහුව ගැහුවා කියන එවුනුත් ලමයි හදලනේ
    මුලු thread එකම කියෙව්වා, සෝවාන් වුණා වගේ
     
    • Haha
    Reactions: sakuntha1996