එක PC එකක් off කරාම වැඩ. මට ඕන දෙකම එකපාර connect වෙන්න බං.

එක PC එකක් off කරාම වැඩ. මට ඕන දෙකම එකපාර connect වෙන්න බං.

එක PC එකක් off කරාම වැඩ. මට ඕන දෙකම එකපාර connect වෙන්න බං.
පුතේ IP එකක් දාල තියනවා නම් අයින් කරපිය.
එත් නැත්තම් Network troubleshooting එක රන් කරපන්.
එත් නැත්තම් Device Manager එකට ගිහින් Wifi network adapter eka Disable කරලා අපහු Enable කරලා බලපන්.
එත් නැත්තම් cmd එක admin රන් කරලා මේ command දෙක ගහපන් මචන්.
ipconfig /release
ipconfig /renew
එත් හරි ගියේ නැත්තම් ලැප් එක අල්ලලා විසි කරපන්



මේක හරියන්නෙ නැහැ කුකුලෝ YOUTUBE එකේ හැම TUTORIAL එකම කරල බැලුව. අඩප්පරේ ඩිටෙක් කොරානව. NO INTERNET, SECURED ඔන්න ඔහොම පෙන්නනවා කහපාට ත්‍රිකෝණයක් WIFI අයිකන් එකේ

ඔයා රවුටර් එකේ password එක මාරු කරන්න. ඊට පස්සෙ කොහොමත් new passwordඑක ගහල connect කරන්න එනවා. එහෙම කරලා බලන්න.
එහෙම නැත්නම් wifi adapter එකේ drivers අයේත් කරලා බලන්න.
