වයි-පයි පුශ්නයක්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    එක PC එකක් off කරාම වැඩ. මට ඕන දෙකම එකපාර connect වෙන්න බං.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Podi Silva - පොඩි සිල්වා;22440243 said:
    කාට ද බන් ඔය IP address එක දෙන්නේ

    4a05c6ff484c4523af3bb0fdd7476dc0_15987.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    තවම මේක හදාගන්න බැරි උනා උදව් ඕන...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    මේක හරියන්නෙ නැහැ කුකුලෝ YOUTUBE එකේ හැම TUTORIAL එකම කරල බැලුව. අඩප්පරේ ඩිටෙක් කොරානව. NO INTERNET, SECURED ඔන්න ඔහොම පෙන්නනවා කහපාට ත්‍රිකෝණයක් WIFI අයිකන් එකේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පුතේ IP එකක් දාල තියනවා නම් අයින් කරපිය.
    එත් නැත්තම් Network troubleshooting එක රන් කරපන්.
    එත් නැත්තම් Device Manager එකට ගිහින් Wifi network adapter eka Disable කරලා අපහු Enable කරලා බලපන්.
    එත් නැත්තම් cmd එක admin රන් කරලා මේ command දෙක ගහපන් මචන්.

    ipconfig /release

    ipconfig /renew


    එත් හරි ගියේ නැත්තම් ලැප් එක අල්ලලා විසි කරපන් :frown:

    :yes::yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    මේක හරියන්නෙ නැහැ කුකුලෝ YOUTUBE එකේ හැම TUTORIAL එකම කරල බැලුව. අඩප්පරේ ඩිටෙක් කොරානව. NO INTERNET, SECURED ඔන්න ඔහොම පෙන්නනවා කහපාට ත්‍රිකෝණයක් WIFI අයිකන් එකේ

    :sorry: :sorry: :sorry:
    ඔය පයි ගැන අදහස අතහැරලා
    තියෙන පයි#න් වැඩක් ගනින් බ්‍රෝ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    මේ උට්ට තවම වැඩ නැහැ කුකුලෝ...
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඔයා රවුටර් එකේ password එක මාරු කරන්න​. ඊට පස්සෙ කොහොමත් new passwordඑක ගහල connect කරන්න එනවා. එහෙම කරලා බලන්න​.

    එහෙම නැත්නම් wifi adapter එකේ drivers අයේත් කරලා බලන්න​.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    ඔයා රවුටර් එකේ password එක මාරු කරන්න​. ඊට පස්සෙ කොහොමත් new passwordඑක ගහල connect කරන්න එනවා. එහෙම කරලා බලන්න​.

    එහෙම නැත්නම් wifi adapter එකේ drivers අයේත් කරලා බලන්න​.

    වැඩ නැහැ ඒත් connect වෙලා no internet, secured කියල එන්නෙ. කොතනද අවුල? :(