දැන් ආයෙ ඕස්ට්‍රේලියා යන්න කියන්න
ගිහිං ආපහු නෑවිත් ඉන්න කියන්න
එතකොට ඔය ප්‍රශ්න නෑ 

ඕස්ට්‍රේලියාවෙ යන්න කලිං ලංකාවෙ රජයේ ආයතන මෙහෙමයි කියල දැනං ඉඳල නෑලුද ? පව්දැන් ආයෙ ඕස්ට්‍රේලියා යන්න කියන්න
ගිහිං ආපහු නෑවිත් ඉන්න කියන්න
එතකොට ඔය ප්‍රශ්න නෑ
![]()

eka aththa baneka aththa ban
man hithanne ehe ipaduna porak wenna athi neda
දේසේ හැටියට වාසේ කරන්න ඕනෙ
ලංකාවෙ ඕස්ට්‍රේලියාවෙ විදිහට ඉන්න බෑ
මෙහෙ ඉන්න ඕනෙ ලංකාවෙ විදිහට
අපිට මොන හෑව් අ නයිස් ඩේද. තැපැල් කන්තෝරුවට ගියා නං ඉන්න උන්ගෙ මූණවත් බලන්නැතුව ආපු වැඩේ කිව්ව සල්ලි දුන්න ලියුම දැම්ම මුද්දරේ ඇලෙව්ව උටම ආ කියල විසික් කල්ල දාල එන්න ආව
බොරුව බං කරන්නෙ ඔයදේසේ හැටියට වාසේ කරන්න ඕනෙ
ලංකාවෙ ඕස්ට්‍රේලියාවෙ විදිහට ඉන්න බෑ
මෙහෙ ඉන්න ඕනෙ ලංකාවෙ විදිහට
අපිට මොන හෑව් අ නයිස් ඩේද. තැපැල් කන්තෝරුවට ගියා නං ඉන්න උන්ගෙ මූණවත් බලන්නැතුව ආපු වැඩේ කිව්ව සල්ලි දුන්න ලියුම දැම්ම මුද්දරේ ඇලෙව්ව උටම ආ කියල විසික් කල්ල දාල එන්න ආව
![]()

මොකද නැත්තේ බන්, එකනේ කෝල් එකක් ගත්තම පැයක් විතර වටේ යවල යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දීල කෝල් එක තියෙන්නේCustomer service does not exist in Siri Lanka.

ඕකේ අන්තිමට කියලා තියන දෙයින් තමයි සම්පූර්ණ විස්තරයේ අර්ථය එලියට එන්නේ.
"හෑව නයිස් ඩේ" ඕස්ට්‍රේලියාවේ සුදු තැපැල් සේවකයා මට කී අයුරින් මම ලංකා තැපැල් සේවකයාට කීවේය. ඔහු තිගැස්සී මා දෙස බැලීය.
හැමෝම කතා කරන්නේ තැනක තියන කස්ටමර් සර්විස් එක ගැන විතරයි. නමුත් ඒ කස්ටමර් සර්විස් එක දෙන සේවකයන්ට, නිලධාරීන්ට ගනුදෙනු කරුවන් වචනෙකින්, සිනහවකින් ප්‍රතිචාර දක්වනවාද? බස් එකකට නැග්ගම කොන්දොස්තර එක්ක හිනා වෙන්නේ කීයෙන් කී දෙනාද, නමුත් කොන්දොස්තරගේ කස්ටමර් සර්විස් එක බලාපොරොත්තු වෙනවා. ඒ දේම තමයි ඔය තැපැල් කාර්යාලයෙත් තියන්නේ. කව්න්ටරේ ඉන්න අයට ලේසියෙන් ගනුදෙනු කරුවෙක් ස්තූති කරනවද? නෑනේ. නිකමට ඔය සේවකයෙකුට ස්තූති කරලා බලන්න. ඒ මිනිස්සු අඩුම තරමේ හිනා වෙයි. තමන්ගේ අතේ වැරදි තියාගන අනුන්ට ඇගිල්ල දික් කරලා වැඩක් නෑ. ඇයි අර සේවකයා තිගැස්සිලා බැලුවේ. හේතුව තමයි ඒ මනුස්සයට ලේසියෙන් කෙනෙක් සුභ දවසක් ප්‍රර්ථනා කරලා නෑ.

සුද්දොත් ඔය තත්වෙට ඔහොම ටික ටික වෙන්ඩ ඇති එන්න ඇත්තෙ 