වරද්ද ගත්ත තැන

AnuradhaRa

Well-known member
  • වරද්ද ගත්ත තැන

    දැං ඔය සයි ෆයි ෆිල්ම් වල රොබෝ කතා තියෙනව නේ..
    හරියට මිනිස්සු වගේමයි
    ඒත් කොච්චර සාර්ථකව සියුම්ව රොබෝල හැදුවත්, රොබෝලට මේ මම කියල හිතෙන සිතුවිල්ලක් නෑ.. ඒ කියන්නෙ ආත්මයක් නෑ.. ඒක අපි අතිං දා ගන්න දෙයක්.. හරියට පණ තියෙන මනුස්සයෙක් කියල
    සයි ෆයි ෆිල්ම් අපිව ගොනාට අන්දනව
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ මොලේ සංකීර්ණ නැති නිසා කුකුලෝහ්.. :dull: :dull: :dull:
    උඹට මම කියන සඤ්ඤාව තියෙන්නෙ උඹේ මොලේ රොබෝලට වඩා සංකීර්ණව හැදිල තියෙන නිසා :dull: :dull: :dull:
    මිනිස් මොලේට සමාන ප්‍රොසසරයක් හැදුව දාට උටත්මම කියන සංකල්පය, ඕනෙ නම් ආත්මාර්ථකාමීත්වය ප්‍රචන්ඩත්වය පවා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙනව :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • ඒ මොලේ සංකීර්ණ නැති නිසා කුකුලෝහ්.. :dull: :dull: :dull:

    සංකීර්ණ වුණ පලියට එහෙම ඉබේම මනසක් ඇති වෙන්නෑ..
    මින්ස්සුන්ට භූතයො වැහෙනව වගේ, සංකීර්ණ ප්‍රොසෙසරයක් හදල මැරිච්ච ආත්මයක් ආරූඪ කරන්ඩ වෙයි. එහෙම තමා කරන්ඩ වෙන්නෙ. විහිලු නෙමේ..
     
    Last edited:

    :D :D :D :D
    ඒව නම් විශ්වාස කරන්නෑ බං :D :D :D
    මනෝ ඩොක්කු බෙහෙත් ජීවං කල්ල දෙන්නෑනෙ භූතයො වැහෙනවනං :D :D :D
    මං නං කියන්නෙ කවද හරි මිනිස්සුන්ට වඩා දියුණු රොබෝල බිහිවෙනව :yes: :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • ඒ මොලේ සංකීර්ණ නැති නිසා කුකුලෝහ්.. :dull: :dull: :dull:
    උඹට මම කියන සඤ්ඤාව තියෙන්නෙ උඹේ මොලේ රොබෝලට වඩා සංකීර්ණව හැදිල තියෙන නිසා :dull: :dull: :dull:
    මිනිස් මොලේට සමාන ප්‍රොසසරයක් හැදුව දාට උටත්මම කියන සංකල්පය, ඕනෙ නම් ආත්මාර්ථකාමීත්වය ප්‍රචන්ඩත්වය පවා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙනව :dull: :dull:

    එහෙම ප්‍රොග්‍රෑම් කෙරිල්ලක් මෙතන නෑ. මනසක් ආත්මයක් ඇතුලු වුණ ගමං ඒව ඉබේම වෙන්ඩ ඕන.. :)
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,225
    4,117
    113
    ex machina & Chappie බලල ඉවර වෙලාද
    මේ තරම් කල්පනා කරන්න ගත්තේ බන්...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,225
    4,117
    113
    ඒ මොලේ සංකීර්ණ නැති නිසා කුකුලෝහ්.. :dull: :dull: :dull:
    උඹට මම කියන සඤ්ඤාව තියෙන්නෙ උඹේ මොලේ රොබෝලට වඩා සංකීර්ණව හැදිල තියෙන නිසා :dull: :dull: :dull:
    මිනිස් මොලේට සමාන ප්‍රොසසරයක් හැදුව දාට උටත්මම කියන සංකල්පය, ඕනෙ නම් ආත්මාර්ථකාමීත්වය ප්‍රචන්ඩත්වය පවා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙනව :dull: :dull:
    ‍තෝ සොම්බි ‍ෆිල්ම් , කතා බලනවා වැඩ්යි:dull::sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ‍තෝ සොම්බි ‍ෆිල්ම් , කතා බලනවා වැඩ්යි:dull::sorry:

    අඩෝ සිඞ්හලු කිව්වාමයි මතක් වුනේ :shocked: :shocked: :shocked:
    පෙරේතයො යක්කු වැහෙනව කියන්නෙ සොම්බි වයිරස් එක ඉන්ෆෙක්ට් වෙලා නූලෙන් බේරෙන උන් වෙන්න බැරිඩ :shocked: :shocked: :shocked:
    කට්ටඬි මනෝ ඩොක්කු පාදර්ල අතරෙ රහස් ගිවිසුමක් තියෙනව වෙන්න බැරිද :shocked: :shocked: :shocked:
    මුන් තුන්ගොල්ලොම ගුරුකම්, යාඤ්ඤා, බෙහෙත් දෙනව වගේ බොරුවට රඟපාල උන්ට සොම්බි වෛරස් එක පාලනේ කරන්න CIA එකෙන් දීල තියෙන බෙහෙත් ශේප් එකේ ඉන්ජෙක්ට් කරනව වෙන්න බැරිද :shocked: :shocked: :shocked:
    මිනිස්සු කලබල වෙන නිසා ඒව හයිලි ක්ලැසිෆයිඩ් කරං තියං ඉන්නව ඇති :shocked: :shocked: :shocked:
    ඒ වෙනුවට මිනිස්සුන්ට යක්කු වැහුන, සාතන්ගෙ වැඩ, මානසික රෝග වගේ බොරු කියල ශේප් කරනව :shocked: :shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • අඩෝ සිඞ්හලු කිව්වාමයි මතක් වුනේ :shocked: :shocked: :shocked:
    පෙරේතයො යක්කු වැහෙනව කියන්නෙ සොම්බි වයිරස් එක ඉන්ෆෙක්ට් වෙලා නූලෙන් බේරෙන උන් වෙන්න බැරිඩ :shocked: :shocked: :shocked:
    කට්ටඬි මනෝ ඩොක්කු පාදර්ල අතරෙ රහස් ගිවිසුමක් තියෙනව වෙන්න බැරිද :shocked: :shocked: :shocked:
    මුන් තුන්ගොල්ලොම ගුරුකම්, යාඤ්ඤා, බෙහෙත් දෙනව වගේ බොරුවට රඟපාල උන්ට සොම්බි වෛරස් එක පාලනේ කරන්න CIA එකෙන් දීල තියෙන බෙහෙත් ශේප් එකේ ඉන්ජෙක්ට් කරනව වෙන්න බැරිද :shocked: :shocked: :shocked:
    මිනිස්සු කලබල වෙන නිසා ඒව හයිලි ක්ලැසිෆයිඩ් කරං තියං ඉන්නව ඇති :shocked: :shocked: :shocked:
    ඒ වෙනුවට මිනිස්සුන්ට යක්කු වැහුන, සාතන්ගෙ වැඩ, මානසික රෝග වගේ බොරු කියල ශේප් කරනව :shocked: :shocked::shocked:

    Resident Evil :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    මේ මම කියල සිතුවිල්ලක් ඇති වෙන්න විදියක් නැහැ..
    ඒත් මේ මම කියල ඇති වෙන්න program කරන්න පුළුවන්..
    එතනින් එහාට දෙයක් නෑ..
    අනාගතේ ඉතිං self learning A.I එකක් හැදුවත් එතනත් මනසක් නැහැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,031
    101,700
    113
    :D :D :D :D
    ඒව නම් විශ්වාස කරන්නෑ බං :D :D :D
    මනෝ ඩොක්කු බෙහෙත් ජීවං කල්ල දෙන්නෑනෙ භූතයො වැහෙනවනං :D :D :D
    මං නං කියන්නෙ කවද හරි මිනිස්සුන්ට වඩා දියුණු රොබෝල බිහිවෙනව :yes: :yes: :yes:
    කොහොමද එහෙම හරියටම කියන්නෙ. තාර්කිකව නන් වැඩේ ගොඩක් අමාරුයි. සෑහෙන කාලයක් කෘතීම බුද්ධිය ගැන ඉගෙන ගන්න පටන් අරන්. ලොකු අවුල් ගොඩක් තියෙනව ලේසියකට විසදන්න බැරි. එකක් තමා ප්‍රොසෙසින් ස්පීඩ් එක. ඒව ඔක්කොම හදල හැදුවමයි කියමුකො ඊට පස්සෙ එන අවුල තමා සංවේදීකම ඒක මචන් සෙන්සර් වලින් එකක් නෙවෙයි. මනුස්සකම කියන්නෙ අන්න ඒක. ඒක ලොජික්ම නෙවෙයිනෙ.
    මනුස්සයට වගේ හිතන්න පුළුවන් දෙයක් නන් විඥාණය නැතුව හදාගන්න බැරි වෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • මේ මම කියල සිතුවිල්ලක් ඇති වෙන්න විදියක් නැහැ..
    ඒත් මේ මම කියල ඇති වෙන්න program කරන්න පුළුවන්..
    එතනින් එහාට දෙයක් නෑ..
    අනාගතේ ඉතිං self learning A.I එකක් හැදුවත් එතනත් මනසක් නැහැ..

    උඹට මම කියන දේ තේරුණා..
    සතුටුයි මචං ඒක ගැන
    එල ;)
     
    AnuradhaRa

    Well-known member
  • හෙළයෙක්;18378346 said:

    :yes: