වරද්ද ගත්ත තැන

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
bohowita robo waru minis mole paraddai issarahata danata thiyena prashne robo warunta sawayan thirana ganna bari wima ha hagim danim nathi wima habai danatamath minis muhunen dakwana hagim penwanna puluwan robo waru innawa.issarahata robo thaksanaye diyunuwath ekka minish sunta boho durata samana robo waru bihi wewi.
Oya robosapien wage sankalpa yatharthayak wewi.
 
Last edited:

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කවදාහරි මිනිස්සුන්ට හරහට හිටින්නේ මිනිස්සු විසින්ම දියූණූ කරපු තාක්ෂණය තමයි.. Si-Fi වලින් පෙන්නන කතා වලිනුත් ගන්න දෙයක් තියෙනවා.. නිකම්ම අහක දාන්න බෑ මචන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම නං කියන්නෙ කලලයකට ආත්මයක් ඇතුලු වෙනව වගේ, ගොඩාක් සංකීර්ණ ප්‍රෙසෙසර් සහිත රොබෝවෙකුට මනසක් ඇතුලු කලේ නැත්තං මේ දේ කරන්ඩ බෑ..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අඩෝ සිඞ්හලු කිව්වාමයි මතක් වුනේ :shocked: :shocked: :shocked:
    පෙරේතයො යක්කු වැහෙනව කියන්නෙ සොම්බි වයිරස් එක ඉන්ෆෙක්ට් වෙලා නූලෙන් බේරෙන උන් වෙන්න බැරිඩ :shocked: :shocked: :shocked:
    කට්ටඬි මනෝ ඩොක්කු පාදර්ල අතරෙ රහස් ගිවිසුමක් තියෙනව වෙන්න බැරිද :shocked: :shocked: :shocked:
    මුන් තුන්ගොල්ලොම ගුරුකම්, යාඤ්ඤා, බෙහෙත් දෙනව වගේ බොරුවට රඟපාල උන්ට සොම්බි වෛරස් එක පාලනේ කරන්න CIA එකෙන් දීල තියෙන බෙහෙත් ශේප් එකේ ඉන්ජෙක්ට් කරනව වෙන්න බැරිද :shocked: :shocked: :shocked:
    මිනිස්සු කලබල වෙන නිසා ඒව හයිලි ක්ලැසිෆයිඩ් කරං තියං ඉන්නව ඇති :shocked: :shocked: :shocked:
    ඒ වෙනුවට මිනිස්සුන්ට යක්කු වැහුන, සාතන්ගෙ වැඩ, මානසික රෝග වගේ බොරු කියල ශේප් කරනව :shocked: :shocked::shocked:




    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ බිජ්ජියේ චැපී බලපන් ආයි රෙවෙන්න
    උත්තරයක් දෙනවා උඹේ ප්‍රශ්නෙට :D
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    api wunath mama kiyala hituwata mama kiyala ekenek nane ban.api wunath mama kiyala hitan inne form, feeling, perception, consciousness, and mental formations (thoughts, emotions, etc) kiyana skanda 5ta.mae 5 forces nethuwa nan robo kenekta jvitheta self realization ekak denna be.Chitta kiyana awareness eka tiyenna one nethuwa be.mona sensors arawa mewa demmath eka nikan physical formation ekak witarai.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    api wunath mama kiyala hituwata mama kiyala ekenek nane ban.api wunath mama kiyala hitan inne form, feeling, perception, consciousness, and mental formations (thoughts, emotions, etc) kiyana skanda 5ta.mae 5 forces nethuwa nan robo kenekta jvitheta self realization ekak denna be.Chitta kiyana awareness eka tiyenna one nethuwa be.mona sensors arawa mewa demmath eka nikan physical formation ekak witarai.

    :yes: ඒත් බලපං, අපිව සයි ෆයි මූවීස් අන්දල තියෙන විදිය ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අනික අපි වුණත් එක පාරට පහල වුණේ නෑනෙ. ආපස්සට පෙර ආත්ම ගැන හිතල බලන කොට අනන්තයි. කවද මගේ ආත්මය මේ විශ්වයට පහල වුණාද කියල හිතාගන්ඩ බෑ..

    ඔය විදියට රොබෝ කෙනෙක් හැදුවොත් (හදන්ඩනං බෑ තමා) එයාගෙ ආත්මය මේ දැං පහල වෙන්නෙ. ආත්මයක් නිර්මාණය කරන දෙවිවරු වෙනව අපි.
    එහෙම නැත්තං දැනට ඉන්න මනුස්සයෙක්ගෙ ආත්මයක් කවන්ඩ වෙනව. නැතුව ආත්මවල් මනසවල් විඥානවල් එක පාරට අලුතෙන් හට ගන්නෑ.. අපි වුණත් මේ ගෙවල ආපු සංසාරෙ කොච්චර දිගද ? පටන් ගත්තෙ කොතනින්ද කියල කියන්ඩ පුලුවන්ද ?

    මම නං කියන්නෙ දැනට තියෙන ආත්මයක් (මැරණ පුද්ගලයෙක්ගෙ) රොබෝ කෙනෙකුට කවන්ඩ පුලුවං කවද හරි. එහෙම නැතුව ඔය කියන විදියට, රොබෝලට “මම“ කියන හැඟීම එක පාරට දෙන්ඩ බෑ.

    එත් මනිස් ශරීරය තරං සියුම්ව රොබෝ කෙනෙක් හදන්ඩ තව කොච්චර කාලයක් යයිද ? දැනට තියෙන දියුණුම රොබෝ ගත්තත්, මනුස්ස ශරීරය එක්ක සසඳද්දි නිකං වැලි කැටයක් ගාණයි.

    ජීව විද්‍යව කරන අය දන්නව සංකීර්ණ කාබනික සංයෝග හරහා කොච්චර සංකීර්ණ විදියට මේ ශරීරයේ ක්‍රියාකාරකම් වෙනවද කියන එක.. සමහරක් දේවල් අදටත් හරියට තේරුං අරං නෑ..

    මනුස්ස ආත්මයක් හරි සත්ව ආත්මයක් හරි කවන්ඩ, මනුස්ස ශරීරය තරං සියුම්, ආත්මයකට අවශ්‍ය කරන ආකාරයට හැසිරෙන්ඩ නම්‍යශීලී ශරීරයක් තියෙන රොබෝ කෙනෙක් නිර්මාණය කරන්ඩ තව කොච්චර කාලයක් යයිද :confused:
     
    Last edited:

    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    ඔක කල හැක්කක්.මනස ගැන පරිපුර්න ඥානයක් තියෙන කෙනෙකුට ඔය ප්රොග්රැම් එක ලියන්න පුලුවන්,එනම් රහතෙකුට,සමහරවිට සොතාපන්නයෙකුට.mata hitena widiya
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔක කල හැක්කක්.මනස ගැන පරිපුර්න ඥානයක් තියෙන කෙනෙකුට ඔය ප්රොග්රැම් එක ලියන්න පුලුවන්,එනම් රහතෙකුට,සමහරවිට සොතාපන්නයෙකුට.mata hitena widiya

    :)
    එළකිරියෙ සමහරක් අය බෑ කියනව
    සමහරක් අය පුලුවං කියනව. දෙපැත්තට හිතන අය ඉන්නව
    බෑ කියල හිතාගන්ඩ පුලුවං අය බුද්ධිමත්. අනෙක් අය මං එක්ක තරහ වෙන්ඩ එපා හරිද ? :rolleyes: