වරද_පිළිගනිමු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,473
    4,475
    113
    නෑ බන්.සඳුන් බුවා ක‍තෝලික බුවෙක් වෙන්න ඇති.ඒක නිසා වේදනාවක් ඇති.පල්ලියක් කුඩු කරා කියලා මහ ලොකු හානියක් වෙන්නේ නෑ බන් ආගමකට.අපි දලදා මාලිගාව කුඩු කරපු වෙලාවෙත් පඩේකට ගනන් ගත්තේ නෑ. උඹ මේ පල්ලියකට අඩනවා.ඒ හිටපු ආන්ඩුව අස් උනෙත් නෑ.වගකීම බාර ගත්තෙත් නෑ.ත්‍රස්තවාදීන් කරන වැඩ වලට අපි වග කියන්න ඕන නෑ

    රනිල් , සිරිසේන බාර ගත්තේ මහින්ද බාර ගත්තා වගේ හැමදාම බෝම්බ පිපිරෙන රටක්නම් වගකීම බර ගත්තේ නැතුවට කමක් නෑ. ඒත් ත්‍රස්තවාදය නැති කරපු, තැන තැන බෝම්බ පිපිරෙන එක නැති කරපු රටක බෝම්බයක් පිපිරුනාම රජය වගකීම බාර ගන්නේ නැතුව කවුරු බාර ගන්නද
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    ඉතාම කලකිරීමෙන් මෙසේ ලියමි

    View attachment 75624

    මමද පසුගිය චන්දයේදී රැල්ලට රැවටී යහපාලනය ඉදිරියේ කතිරය ගැසූ අයෙක්මි.පවුල් පසුබිමද UNP යට බරය.නමුත් මම සිතන අන්දමට වරද වරදයැයි පිලිගැනීමට මට කශේරුකාවක් ඇත.

    225 දෙනාම මෙයට වගකිව යුතුය,එහි තර්ක නොමැත.නමුත් වැදගත්ම දෙය මෙහි සම්පූර්ණ වගකීම රජයට භාරය.එක එකාට ඇගිල්ල දික්කර එය මගහැරීමට නොහැකිය.

    මාගේ සහෝදර UNP පාක්ශිකයන්ට අනුව මෙය දැන් ගෝටාභයගේ ප්‍රහාරයක් වී ඇත.හරි එය එසේනම් එයට වගකිව යුත්තේද අප පත්කල මේ රජයම නොවේද?? රට අපට බාර දුන් අවස්තාවේ සිට රටේ ආරක්ශාව බාර අපේ මේ රජයට නොවේද? ගෝටාබයෙක් කරත් ISIS කරත් එය නොවීමට අප වගබලාගත විය යුතුව නොතිබුනේද??

    මේ මොහොතේත් විය යුත්ත සිදු නොකොට ගෝටාභය,මහින්ද ගගා කෑ ගසනා අන්තවාදී පාක්ශිකයන්ගේ හා මරාගෙන මැරෙන අන්තවාදී IsIs කාරයාගේ වෙනසක් මම නොදකිමි.

    මේ මොහොතේ දේශපාලනය ගාවගන්නා උන් සහ තම වරද වෙන උන් පිට සුපුරුදු ලෙස දමනා උන් කෙරෙහි මටනම් ඇත්තේ පිලිකුලකි.

    අකමැත්තෙන් උවද පිලිගත යුතුය අප පත්කල උන්ට වැඩ බැරිය.අපේ චන්දය සාදාරනය කිරීමට ගොස් අපිද උන් මෙන් නොවිය යුතුය.දැනටමත් මේ සිදු වූ මරන වලට අපිද වගකිවයුතු බව මගේ හර්දසාක්ශියට අනුව මටනම් හැගේ.මටනම් එය මහා පව්කාරී,වරදකාරී හැගීමක් ගෙනදෙන්නකි.

    අවසානයේ මෙසේ කියමි.සහෝදරවරුනි තවත් එකිනෙකාට ඇගිල්ල දික්කරමින් වරදපටවමින් සිටින අය සමග තර්ක කිරීමට නොයන්න.නිරපරාදේ ඔබේ කාලය අපතේ නොයවන්නන.

    "ඔවුන්ට හා ISIS මරාගෙන මැරෙන උන්ට වැදී ඇති තෙලෙහි වෙනසක් නැත"

    මෙම ප්‍රහාරත් සති දෙකෙන් අමතක නොකරන්න.ඔවුන් යළි අනතුරු අඟවා අැත..


    :yes::yes::yes::yes::yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Umba chande Dunne ei kiyala umba danagena indala na wage.:yes:

    අහ සුදන නොවී ඉඳින්...උඹත් යහපලනෙට චන්දෙ දුන්නේ දැනගේනනේ....ලපය කියන ඕන පඹකුට උඹල දෙනවා ....
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    නෑ බන්.සඳුන් බුවා ක‍තෝලික බුවෙක් වෙන්න ඇති.ඒක නිසා වේදනාවක් ඇති.පල්ලියක් කුඩු කරා කියලා මහ ලොකු හානියක් වෙන්නේ නෑ බන් ආගමකට.අපි දලදා මාලිගාව කුඩු කරපු වෙලාවෙත් පඩේකට ගනන් ගත්තේ නෑ. උඹ මේ පල්ලියකට අඩනවා.ඒ හිටපු ආන්ඩුව අස් උනෙත් නෑ.වගකීම බාර ගත්තෙත් නෑ.ත්‍රස්තවාදීන් කරන වැඩ වලට අපි වග කියන්න ඕන නෑ



    What the .... :growl::growl::growl:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    බහුතරය vote කලේ මහින්ද එපා කියලා අනික් පැත්තට දුන්න එක. ඇත්තම තත්වය රටක් පාලනය කරන්න සුදුසු පුද්ගලයෙක් නැහැ. වඩාත්ම සුදුස්සාට vote කරනවා. එහෙම කරලා තමා හිටන් කියලා පබයෙක් බලයට ආවේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත කියපං... උඹට සිරිකොතෙන් හම්බෙන 1600ට වඩා වැඩි ගානක job offer එකක් මැදමුලන media unit එකෙන් හම්බුනා නේද ? :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අහ සුදන නොවී ඉඳින්...උඹත් යහපලනෙට චන්දෙ දුන්නේ දැනගේනනේ....ලපය කියන ඕන පඹකුට උඹල දෙනවා ....

    ජෙවිපෙ කාටවත් දෙන්න එපා කිව්වා 2015
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,337
    113
    ජෙවිපෙ කාටවත් දෙන්න එපා කිව්වා 2015

    Pissuda ban JVP chanda tika nathnam sirisena paradinawa.JVP eka pennuwe nathi unata pakshikayange chanda tika okkoma denna kiwwe sirisenata.ape adurana ayiya kenek JVP eke hoda bullet ekak nisa mama eka hodatama dannawa.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුගේ මේ කතාවත් අර කොම්පඤ්ඤවීදිය පල්ලිය ඉස්සරහ ගහපු බැනර් එක වගේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුගේ මේ කතාවත් අර කොම්පඤ්ඤවීදිය පල්ලිය ඉස්සරහ ගහපු බැනර් එක වගේ.

    අම්මෝ ඒක..සැර වැඩියි වගේ :lol::lol::lol: