වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට

    ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ.

    අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අයත් පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි පැවසේ.

    එම අනියම් සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා ඔවුන්ට ලංවිම පාලනාධිකාරිය අද පස්වරුවේ ලිපි නිකුත් කිරීම ආරම්භ කළ බව ද ලංවිම ප්‍රකාශකයෙක් කීවේය. ඉවත් කරන අනියම් සේවකයන් වෙනුවෙන් නවක සේවකයන් ඉතා ඉක්මණින් බඳවා ගැනීමට ලංවිම පලනාධිකාරිය තීන්දු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    Source

    Best news I've heard after a long time. Hope its true and persist.
     
    • Like
    Reactions: djjaya

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනිවරෙන් එකෙක් වත් අයෙ වැඩට ගන්න හොද නෑ දවස් 4ක් මෙහෙ ලයිට් නෑ . උන් මහා සත්තු වගේ ජාතියක් ලයින් එකට කටු කම්බි දාලා එනම් මනම් ගොඩක් කරලා දැනුත් ලයිට් නෑ අපිට

    මුන් කරන්නේ මිනිස්සු අපහසුතාවයට පත් කරන එක
     
    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8
    කාගේ හරි රස්සාවක් නැතිවෙද්දී තොට ඔච්චර සන්තෝසද
    හෙණ ගහපන් මෝඩ මූසලය
     
    • Like
    Reactions: gayankuwait

    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8
    අනිවරෙන් එකෙක් වත් අයෙ වැඩට ගන්න හොද නෑ දවස් 4ක් මෙහෙ ලයිට් නෑ . උන් මහා සත්තු වගේ ජාතියක් ලයින් එකට කටු කම්බි දාලා එනම් මනම් ගොඩක් කරලා දැනුත් ලයිට් නෑ අපිට

    මුන් කරන්නේ මිනිස්සු අපහසුතාවයට පත් කරන එක

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    උබ කොහෙද බන් ඉන්නෙ ?
    වන්නි හත්පතුවේද ?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කාගේ හරි රස්සාවක් නැතිවෙද්දී තොට ඔච්චර සන්තෝසද
    හෙණ ගහපන් මෝඩ මූසලය

    මමනම් සන්තෝස වෙනවා ඔය වගේ උන්ගේ වැඩ තහනම් කරනවට බොන්න වතුර නෑ දවස් 4ක් ලයිට් නැතිවෙනකොට හිතාගනින්
    සක්කිලි ජාතියක් මිනිස්සු ඇපයට අරන් හරියනවද බන් උන්ගේ දේවල් වලට
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    කාගේ හරි රස්සාවක් නැතිවෙද්දී තොට ඔච්චර සන්තෝසද
    හෙණ ගහපන් මෝඩ මූසලය

    Na machan. Mata hari sathutui wena 3000kata jobs hamba wena eka gena ;)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    Na machan. Mata hari sathutui wena 3000kata jobs hamba wena eka gena ;)

    ඔවු යාහාපාලනෙට කඩෙ ගිය උන්ව පුරවයි, අනික පවු වැඩේ ලොක්කන් ගෙ ප්‍රශ්න වලට සුලු සෙවකයන්ව ගෙදර අරින එක
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Na machan. Mata hari sathutui wena 3000kata jobs hamba wena eka gena ;)

    පැය කිහිපයක් විදුලිය කපලා විරෝධය දැක්වුවට කමක් නෑ එත් දවස් 4ක් 5ක් කියන්නේ හිතපන් මුන් මොන මගේ ජරා උන්ද කියලා මිනිස්සු කි දෙනෙක් අසරණ වෙනවද

    අද ලයිට් නැති හින්දා මේ පාරවල් වැහුවා ගම්වල මිනිස්සු පැය ගානක් එතන මහමග මිනිස්සු දහස් ගානක් රස්තියාදුව ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ
    ඊට පස්සේ ලයින් හදලා ලයිට් දුන්න දැන් අයෙත් නෑ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පැය කිහිපයක් විදුලිය කපලා විරෝධය දැක්වුවට කමක් නෑ එත් දවස් 4ක් 5ක් කියන්නේ හිතපන් මුන් මොන මගේ ජරා උන්ද කියලා මිනිස්සු කි දෙනෙක් අසරණ වෙනවද

    අද ලයිට් නැති හින්දා මේ පාරවල් වැහුවා ගම්වල මිනිස්සු පැය ගානක් එතන මහමග මිනිස්සු දහස් ගානක් රස්තියාදුව ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ
    ඊට පස්සේ ලයින් හදලා ලයිට් දුන්න දැන් අයෙත් නෑ

    ඔවා කරන්නෙ තාක්ශනික අන්ශ වල උන්නෙ , අහක ඉන්න කාර්‍යාල සෙවකයන්ව ගෙදර අරින එක උන් කරපු පවක් පරිසන් දුන්නා වගෙ වැඩක්
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    පැය කිහිපයක් විදුලිය කපලා විරෝධය දැක්වුවට කමක් නෑ එත් දවස් 4ක් 5ක් කියන්නේ හිතපන් මුන් මොන මගේ ජරා උන්ද කියලා මිනිස්සු කි දෙනෙක් අසරණ වෙනවද

    අද ලයිට් නැති හින්දා මේ පාරවල් වැහුවා ගම්වල මිනිස්සු පැය ගානක් එතන මහමග මිනිස්සු දහස් ගානක් රස්තියාදුව ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ
    ඊට පස්සේ ලයින් හදලා ලයිට් දුන්න දැන් අයෙත් නෑ

    Ow ban. Munge seratama wisaduma strike karana eka. Mun hinda anik minissu kochchara duk widinawada. Strike plan karapu loku putu wala ewntath kela wenawanam hondai.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔවා කරන්නෙ තාක්ශනික අන්ශ වල උන්නෙ , අහක ඉන්න කාර්‍යාල සෙවකයන්ව ගෙදර අරින එක උන් කරපු පවක් පරිසන් දුන්නා වගෙ වැඩක්

    කරන්නේ මොන අන්ශේද දන්නේ නම් නෑ එත් කරන්නේ විදුලිබල මණ්ඩලේ සේවකයින්
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ඔවු යාහාපාලනෙට කඩෙ ගිය උන්ව පුරවයි, අනික පවු වැඩේ ලොක්කන් ගෙ ප්‍රශ්න වලට සුලු සෙවකයන්ව ගෙදර අරින එක

    ඔවා කරන්නෙ තාක්ශනික අන්ශ වල උන්නෙ , අහක ඉන්න කාර්‍යාල සෙවකයන්ව ගෙදර අරින එක උන් කරපු පවක් පරිසන් දුන්නා වගෙ වැඩක්
    Lankawe permanent gov. employees la ahak karanna bahanae kaala kanni. Unge job sure nisa baya nathuwa un strike karanawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    අපිට අංශයක් වැඩක් නැහැ. වෙලාවට බිල ගෙවනවනම් නොකඩවා කරන්ට් එක දීපියවු. ෆක්කු
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කරන්නේ මොන අන්ශේද දන්නේ නම් නෑ එත් කරන්නේ විදුලිබල මණ්ඩලේ සේවකයින්

    තාක්ෂණ අන්ශ වලින් ප්‍රාදෙශිය උප පොලවල් off කරනවා , ෆියුස් ගලවනවා ඔවා කරන්නෙ , තාක්ෂණ අන්ශ වල උන්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තාක්ෂණ අන්ශ වලින් ප්‍රාදෙශිය උප පොලවල් off කරනවා , ෆියුස් ගලවනවා ඔවා කරන්නෙ , තාක්ෂණ අන්ශ වල උන්

    මොකා උනත් කමක් නෑ කරන උන් එළවලා දාන්න ඕනේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    කාගේ හරි රස්සාවක් නැතිවෙද්දී තොට ඔච්චර සන්තෝසද
    හෙණ ගහපන් මෝඩ මූසලය

    අපිට දුකයි තමයි. ඒත් මේ වගේ අමන විදියට වැඩකරන දේශපාලුවන්ට කඩේයන බලුහැත්තගේ රස්සාවල් නැතිකරන එකමයි හොඳ. රස්සා නැතිව දහස් ගානක් ඉන්නවා රටේ. මුන්ට තමුන්ගේ රස්සාව හරියට කරගෙන ඉන්න බෑ. අඩුකුලේ පරහැත්ත හැඳිගෑවිලාම පල